(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ආපදා තත්වය වර්ධනය වන හෙයින් ජනතාවට සහන සැලසීම සඳහා රජයේ වැඩපිළිවෙල කුමක්දැයි ඉදිරිපත් කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද ඉල්ලීමක් කළේය.
ජනතාව වෙනුවෙන් මෙම ප්‍රශ්නය අහන බවද ඔහු සඳහන් කළේය.
විපක්ෂය විදියට මේ අමාරු මොහොතේ දායකත්වය දෙන්න සූදානම් බවද විපක්ෂ නායකවරයා පැවසීය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ගංවතුර ආපදාවට දායකත්වය දෙන්න විපක්ෂයත් සූදානම්
අනේසිරි! Tuesday, 21 October 2025 02:04 PM
ඉතිං කියව කියව ඉන්නේ, කෙසෙල් ගෙඩි වල සජබෙ ලේබල් ටික අලවනකල් වෙන්න ඇති අර එක පාරක් වගේ ගං වතුරට අධාර බෙදුවා වගේ.