IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඛනිජ තෙල් සභාපති ජයසිංහ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නව සභාපති ලෙස සැලසුම් හා ක්‍රම සම්පාදන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධරයකු වන ටී.ජී.ජයසිංහ මහතා පත් කර ඇත.

ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිව සිටි රංජිත් වික්‍රමසිංහ මහතා සඳුදා (12) එම ධූරයෙන් ඉල්ලා අස්විය.

 



අදහස් (0)

ඛනිජ තෙල් සභාපති ජයසිංහ

තිස්ස Tuesday, 13 October 2015 05:38 PM

ඉදිරියටම යන්න වාසනා! (නි)

:       0       0

තිස්ස Tuesday, 13 October 2015 09:49 PM

සුදුස්සාට සුදුසු තැන ලැබීම ගැන සතුටුයි (නි)

:       0       0

වසන්ත දිසානායක Wednesday, 14 October 2015 07:14 AM

සුබපැතුම් (අ)

:       0       0

තමර Tuesday, 13 October 2015 11:39 PM

උණුසුම් සුබ පැතුම්! (නි)

:       0       0

සමන් කුරුප්පු Wednesday, 14 October 2015 12:11 AM

උණුසුම් සුබ පැතුම්! (නි)

:       0       0

ධර්ම ජයවික්‍රම Wednesday, 14 October 2015 09:24 AM

වතුරෙන් කිරි වෙන්කර ගන්නා හංසයකු මෙන් බාල තෙල් වලින් හොඳ තෙල් වෙන් කර ගැනීමට ශක්තිය ලැබේවා යි පතමි.! (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site