පොලිසිය හා නාවික හමුදාව කිමිදුම්කරුවන්ද යොදවා මාලිගාවත්ත ඛෙත්තාරාමය පිටුපස කුණු ඇළේ සෝදිසියක් ඇරැඹිය.
ඇළ හාරමින් හා මඩ ඉවත් කරමින් ඔවුන් කිසියම් අපරාධයකට සම්බන්ධ දෙයක් සොයතියි පොලිස් ආරංචි කියයි.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
992
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඛෙත්තාරාම කුණු ඇළේ මෙහෙයුමක්
මහේෂ් Monday, 24 June 2013 10:46 AM
මොනවද හොයන්නේ කියල ඔබලා දන්නවා ඇති නේද? අපිට කියන්නෙ නැහැ නේද? (නි)
සෙනරත් Tuesday, 25 June 2013 12:30 AM
ඔය ඇඳුම ඇන්දාම වතුර ගැවෙන්නේ නැහැ (නි)
වසා Sunday, 23 June 2013 03:24 PM
මට කිමිදීම සඳහා ලයිෂන් එක තියනවා.ඒක මම ගත්තෙ පිටරටකදී. ඒත් මේ කුණු ඇලේ කිමිදිලා බලන්න මටත් ආසයි.අනෙක් දවසේ මටත් කතාකරන්න. (නි)
නාලක Sunday, 23 June 2013 03:29 PM
මේ කුණු ඇළ හැර වෙනත් කුණු ඇළවල් තිබේද? (නි)
දයා අළහකෝන් Sunday, 23 June 2013 03:38 PM
මේ කුණු ඇළේ කිමිදෙන මහත්වරුන්ගේ ජීවිත රක්ෂණය කරලද තියෙන්නේ? මම එහෙම ඇහුවේ විෂ වායුන් ආඝ්‍රාණය වීමේ හැකියාව ඇති නිසයි (නි)
ගාමිණී-සිරි Sunday, 23 June 2013 03:42 PM
පව් අප්පා ! අවුරුදු,වෙසක්,පොසොන් කියලා පොලිසීයට නිවණක් ඇත්තෙම නැහැ. මට දුක නාවික හමුදාවේ මල්ලී ගැන. සුවඳ සබන් කේස් දෙක ,තුනක්ම යයි ඇඟ පිරිසිදු කර දුර්ගන්ධය ඉවත් කරගන්න. (නි)
සංජු Sunday, 23 June 2013 03:58 PM
ඔය ඇළේ බැස්සොත් නම් ඉතින් ගන්න දෙයක් නැහැ ඕකේ තියන ජරාව හැටියට.....නමුත් මේකේ ඇති හොද හොද සෙල්ලම් ... (නි)
කෙවින් Sunday, 23 June 2013 04:32 PM
වාස් ගුනවර්දනගේ වෙලාව (අ)
නිමල් Sunday, 23 June 2013 04:37 PM
උපාලි , අමිල ඔයාලා මහා මෝඩ කාතාමනේ කියන්නේ ..හැමදේම නුවනින් හිතන්න පුරුදු වෙන්න. (නි)
සමීර් Sunday, 23 June 2013 04:49 PM
කුණු ඇළට රත්ත්‍රන් කුඩු ටිකක් දාල ප්‍රචාරය කළා නම් සිම් එකත් හොයාගන්න තිබුනා. මෙම අපරාදයට උසස් පොලිස් නිලදාරියෙක් සම්බන්ධ බවයි අපිට දැනගන්නට තිබෙන්නේ. (නි)
අමිල කටුනායක Sunday, 23 June 2013 04:50 PM
ඔව් නාලක තියෙනවා (අ)
අර්ෂා Tuesday, 02 July 2013 12:19 PM
කොහොමද ගද ? (ත)
උපාලි Sunday, 23 June 2013 01:00 PM
මරණාසන්නව හිටපු තාත්තා කෙනෙක් තමන්ගේ කම්මැලි පුතුන් කුඹුරේ වැඩට පුරුදු කරන්න හිතාගෙන කිව්වලු, 'ළමයිනේ, අපේ කුඹුරේ මම නිධානයක් හැංගුවා, තැන මතක නෑ කොටලා බලපල්ලා' කියලා. පුත්තු මුළු කුඹුරම කෙටුවා. ඊට පස්සේ හිතුවා කුඹුර කොටපු එකේ වී ටිකත් ඉහල දාමු කියලා. අන්තිමට ඉතාම ප්‍රයෝජනවත් දෙයක් කළා. මේකත් ඒ වගේ. කාරණේ මොකක් වුනත් හොඳට ඇළ සුද්ද වෙනවා. (නි)
අමිල කටුනායක Sunday, 23 June 2013 01:30 PM
ඔවු උපාලි. පොලිසිය ලවා වැඩේ කරවා ගන්නවා වගෙයි (නි)
රංජිත් Sunday, 23 June 2013 01:36 PM
කනගාටුවෙන් වුනත් කියන්න වෙනවා, ඔය අවට ඉන්නේ හුඟක් අපරාද වලට උදව් කරන අය. ඉතින් මේ ව්‍යායාමය සාර්ථක වේවා කියලා පතනවා. (නි)
රොහාන් Sunday, 23 June 2013 01:38 PM
උපාලි, ඔයත් ඇවිත් ඇළ සුද්ද කරන්න (නි)
සුනිල් ලන්ඩන් Sunday, 23 June 2013 06:54 PM
මොනව හරි හොයනවා. අතුරුදහන් වුන කෙනක්ද? බඩුවක්ද ? බලාගන්න බැරි වෙන්නේ නැහැනේ. ඉන්න සෙනග... අද නිවාඩු නිසා හොදා. (නි)
මංජු Sunday, 23 June 2013 01:53 PM
බඩ සුද්ද වෙයි බඩු මාට්ටු වුනාම ඇලෙන් (නි)
නිශාර්ඩ් Monday, 24 June 2013 09:34 AM
උපාලි, ඔයාගෙ මොලෙයි දූලි දැනට එපා මෝඩ වචන කෙලී... (නි)
චාන් Sunday, 23 June 2013 07:13 PM
නිමල්, ඔබ කිවුවට උපාලිත් අමිලත් තියෙනවට වඩා වැඩි නුවනක් හදිසියට කොහෙන්ද ගන්නේ? (නි)
ජයසිංහ Sunday, 23 June 2013 02:10 PM
අපරාද නම් අපි දන්නෙ නැහැ. ඇල සුද්ද කරන බවක් නම් පෙනෙන්න තියනවා. උපාලි මාමාගේ කතාවේ වැදගත් අර්ථයක් තියනවා (නි)
අසේල Sunday, 23 June 2013 07:27 PM
දක්ෂ නිලධාරින් ඉන්න එක ආඩම්බරයි.මේ අදහස් දාපු අය නම් කීයක් දෙනවා කිව්වත් මේ වගේ දෙයක් කරන්න යන එකක් නැහැ.ඒත් මේ අය මේ හොයන්නේ තමන්ට විතරක් භුක්ති විඳින්න පුළුවන් නිධානයක් නෙමයි.රටට වැදගත් වෙන තවත් අපරාධයක සුලමුලක් කියන එක නම් අමතක කරන්න එපා.මෙය සාර්ථක වේවා කියා ආශිර්වාද කරනවා මම නම්. (නි)
අනුර Sunday, 23 June 2013 02:25 PM
ඔය ඇළේ බැස්සොත් නම් ඉතින් ගන්න දෙයක් නැහැ. (නි)