
(ඩයනා උදයංගනී)
කොළඹ නගරයේ මාර්ග රැසක දැඩි රථවාහන තදබදයක් පවතින බව වාර්තා වේ.
රටටම පොලිස් ඇඳිරිනීතිය පැනවීමත් සමඟ තම තමන්ගේ රැකියා ඇතුළු කටයුතු සඳහා පැමිණි ජනතාව කඩිනමින් නිවෙස් වෙත යාමට උත්සාහ කිරීම, ගාලු මුවදොර අරගල භූමියට එල්ල වූ ප්‍රහාරය සමඟ ජනතාව විරෝධය පා වීදි බැසීම ආදීය හේතුවෙන් මෙම දැඩි රථවාහන තදබදයට හේතු වී ඇත.
කොළඹ පුරහල, කොල්ලුපිටිය ආදී ප්‍රදේශ රැසක මෙම රථවාහන තදබදය ඇතිවී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd