
(ශාන්ත රත්නායක)
කොළඹ මහා නගර සභාවේ සුළු සේවකයන් හට කොරෝනා එන්නත් දෙවන මාත්‍රාව ලබා දීම අද බොරැල්ල කැම්බල් පිටියේදී ආරම්භ කළේය.
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් සේවකයන් සඳහා එහි දෙවැනි මාත්‍රාව ලබා දීම මෙසේ සිදු කෙරිණි.
ඒ අතර මිට පෙර කොරෝන වයිරසය වැලදී තිබේ ද නැද්ද යන්න පරික්ෂා කිරීම සදහා අහඹූ ප්‍රතිදේහ පරීක්ෂණයක් සදහා රුධිරය ලබා ගත්තේය.
ඡායාරුප ශාන්ත රත්නායක







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd