IMG-LOGO

2024 මැයි මස 18 වන සෙනසුරාදා


කොළඹින් සරත් වීරසේකර මුල් තැනට

මෙවර මහ මැතිවරණය සඳහා  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කළ සරත් වීරසේකර මහතා මනාප 328,092 ක්  ලබාගනිමින් කොළඹ  දිස්ත්‍රික්කයෙන් ප්‍රථම ස්ථානයට පත්විය.

සමගි ජනබලවේගයෙන් තරග කළ සජිත් ප්‍රේමදාස මහතා මනාප 305,744 ක් ලබාගනිමින්  කොළඹ දිස්ත්‍රික්කයෙන් දෙවැනි ස්ථානය හිමිකර ගත්තේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ධූර සංඛ්‍යාව - 12

සරත් වීරසේකර- 328,092 
විමල් වීරවංශ - 267, 084
උදය ගම්මන්පිල - 136,331
විජේදාස රාජපක්ෂ- 120,626
බන්දුල ගුණවර්ධන - 101,644
ප්‍රදීප් උඳුගොඩ - 91,958
දිනේෂ් ගුණවර්ධන - 88,287
මධුර විතානගේ - 70,205
ප්‍රේමනාත් සී. දොළවත්ත - 69,055
සුසිල් ප්‍රේමජයන්ත - 50,322
ජගත් කුමාර- 47,693

සමගි ජන බලවේගය මන්ත්‍රී ධූර සංඛ්‍යාව - 06 

සජිත් ප්‍රේමදාස- 305,744
එස්.එම්.මරික්කාර්- 96,916
මුජිබර් රහුමාන් - 87,589
හර්ෂ ද සිල්වා - 82,845
පාඨලී චම්පික රණවක - 65,574
මනෝ ගනේෂන් - 62,091

ජාතික ජන බලවේගය මන්ත්‍රී ධූර සංඛ්‍යාව - 01

අනුර කුමාර දිසානායක - 49, 814



අදහස් (11)

කොළඹින් සරත් වීරසේකර මුල් තැනට

sharm warn Friday, 07 August 2020 09:26 AM

අවංකවම සතුටු වෙන්න පුළුවන් මේ අපේක්ෂකයා පත්වෙච්චි එක ගැන... නමුත් ඉතින් එයත් ඉන්නේ හොරු සමග නිරුවතින් නිසා එයාගෙන් හරි සේවයක් රටට ලැබෙයිද කියලා නම් කිසිම විශ්වාසයක් නැහැ.

:       62       84

pradeepa Friday, 07 August 2020 09:56 AM

සරත් වැනි අය ඉදිරියට ආපු එකගැන ආඩම්බරයි. ඔබතුමා වැඩකරලා රටට කීර්තියක් දුන්න කෙනෙක් නැතුව බොරුවට කෑගහන හොර දේශප්‍රේමියෙක් නෙමෙයි.

:       412       1415

නෙව්ල් Friday, 07 August 2020 11:41 AM

ඔබතුමා සිංහල බෞද්ධ ප්‍රජාවට කළ සේවය ජිනීවා සිංහ නාදය මහජනයාට මතකයි. මෙන්න ප්‍රතිඵලය.... බුදු සරණයි.

:       404       1476

ranaSaturday, 08 August 2020 02:39 AM

තමන්ගේ සහ රජාගේ ජාන බේරාගන්න බැරුව මිස රටට ඔය කොලේ... ඔය පේන්නෙ ඇමතිකම් යදින හැටි නේද?

:       158       91

BamunuarachchiSaturday, 08 August 2020 12:38 PM

පැරදිලාවත් කටවහගෙන ඉන්න බැරි හැටි... ලොක්කට කෙළවුණෙත් කට හින්දා. විකාර කරන්නේ නැතිව ඉන්න අපි අපේ වැඩක් ගැන බලාගන්නම්...

:       22       62

විජේ Friday, 07 August 2020 01:21 PM

ජය වේවා... !!!

:       0       0

Bamunuarachchi Friday, 07 August 2020 02:45 PM

දේශපාලකයින් නැවත ඡන්දය ඉල්ලනකොට රැස්වීම් තියලා ඒගොල්ලෝ කරන්න යන වැඩ අපිට කියලා වැඩක් නැහැ. බලයේ සිටිය කාලයට කරපු දේවල් හොඳටම ඇති. අපි ඔවුන්ව පත්කරනවාද කියලා තීරණය කිරීමට... සරත් වීරසේකර මහතාගේ රැස්වීම් අහන්න ගියේ නැහැ. නමුත් එතුමා කළ වැඩ ගැන අවබෝධයක් ජනතාවට තිබෙනවා.

:       12       8

rana Saturday, 08 August 2020 02:34 AM

ඔබත් 2000 කට්ටියද? අපි නොදන්න මොනරතැන්න.. හා .. හා

:       32       42

ගරසරප Saturday, 08 August 2020 04:07 AM

සරත් වීරසේකර විතරක් නෙවෙයි, ජාතිකවාදී බලවේගය මේ පාර උඩින්ම. ඒක උද්දීපනය කරලා ගත්ත යහපාලනයට ස්තුතියි...

:       2       37

Kumar (Galf) Saturday, 08 August 2020 10:09 AM

රනිල් හාමුගෙ දංකුඩ කන සිරිකොතේ ඉන්න යූඑන්පී එකේ රෙදි හෝදන අය රනිල් හාමු පරාද වෙච්ච එකට හරියට හිතේ අමාරුව හැදිලා. දැන් ඉතින් රට වෙනුවෙන් කතා කරපු කොටියගෙ රෙදි ගැලවෙන්න කතා කරපු ජාත්‍යන්තරේ ඉස්සරහ රට බේරගත්තු මිනිස්සුන්ට බනිනවා. රටට වින කරපු රනිල් පාර්ලිමේන්තුවෙන් විතරක් නෙමෙයි, සිරිකොතෙනුත් යවන දවසට අපි නම් කිරිබත් කනවා.

:       102       161

DS Senanayake Sunday, 09 August 2020 01:59 AM

නිදහසින් පසු අවුරුදු 73 ක් තිස්සේ ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජනතාව පියවරෙන් පියවර මාතෘ ප්‍රතිකාරවලට මුහුණ දී සිටිති. කොළඹ පාසල්වල සියලු පහසුකම් ඇති අතර සමහර ග්‍රාමීය පාසල්වලට වහලක්වත් නොමැත. වියළි කලාපයේ සහ ශුෂ්ක කලාපයේ සහල් ඇතුළු මුදල් භෝග සමඟ ඉදිරියට යාමට පානීය ජලය සහ ජලය තවමත් අමතක වී ඇත. නිල භාෂාව සිංහල බැවින් ග්‍රාමීය ළමයින් ඉංග්‍රීසි ඉගෙන නොගන්නා නමුත් විශාල නගරවල පාසල්වලට ඉංග්‍රීසි මාධ්‍ය ද ඇත. ගුරුවරුන් මුදල් උපයන්නේ පාසල්වල ගුරුවරුන් ලෙස නොව පෞද්ගලික ගුරුවරුන් ලෙසය. මත්ද්‍රව්‍ය උවදුර එතරම්ම නරක ය, සමහර කුඩු රජවරු පාර්ලිමේන්තුවට තේරී පත්වේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේ මුහුද ගැන බලන්න අපේම පරීක්ෂණ කණ්ඩායමක්
2024 මැයි මස 18 147 0

ශ්‍රී ලංකාව අවට මුහුදේ පරීක්ෂණ කටයුතු සඳහා ලාංකික විශේෂඥ පර්යේෂණ කණ්ඩායමක් ස්ථාපිත කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජේෂ්ඨ උපදේශක සාගල රත්නායක ම


ජාතික විගණය බාල බෙහෙත් සිද්ධියේ වැරදිකරු පෙන්නයි
2024 මැයි මස 18 635 0

ගුණාත්මකභාවය පරීක්ෂා කෙරෙන අවම ක්‍රමවේදයකින් හෝ තොරව ඖෂධ මෙරටට ගෙන්වා රෝගී ජනතාව අවදානමට ලක් ලක්කර ඇති හෙයින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ එවකට සිටි ප


දේශපාලන රැස්වීම්වලට ග්‍රාමසේවකලා නැතිලු
2024 මැයි මස 18 265 1

දේශපාලනඥයන් සහභාගී වන කිසිදු උත්සවයකට සහභාගී නොවීමට ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.


නාවික හමුදාවේ 3,146කට උසස්වීම්
2024 මැයි මස 18 168 1

කොටි ත්‍රස්තවාදය පැරදවා වසර 15 ක් සම්පූර්ණ වීම වෙනුවෙන් සංවිධානය කරන 15 වැනි රණවිරු සමරුවට සමගාමීව නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නාවිකයන් 3,146 කට උසස්ව


උසස් පෙළ පන්ති පැවැත්වෙන්නේ මෙහෙමයි
2024 මැයි මස 18 1161 5

පසුගියදා (15) අවසන්වූ 2023/2024 අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් සඳහා ජුනි 04 දින උසස් පෙළ පන්ති ආරම්භ කිරීම සම්බන්ධ චක්‍රලේඛය අධ්‍යාපන අමාත


මත් කුඩු කිලෝ 450ක් අද වනසයි
2024 මැයි මස 18 653 0

පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය කිලෝ 450 කට අධික තොගයක් විනාශ කිරීම අද (18) පස්වරු 5.00 ට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, පොලිස්පති දේශබන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 773 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2321 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1987 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site