
(රංජන් කස්තුරි)
නව කොවිඩ් ප්‍රභේදය සීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙන හෙයින් වයිරසය ආසාදනය වීම වළකා ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් ක්‍රම තුනක් අනුගමනය කිරීම වැදගත් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
අධික පිරිසක් ගැවසෙන ස්ථාන වල රැදී නොසිටීම, එකිනෙකා සමීපයේ සිට කතාබස් කරමින් හෝ ආහාර පාන ගැනීමෙන් වැළකී සිටීම සහ හොඳින් වාතාශ්‍රය නොලැබෙන ස්ථානයක රැඳී නොසිටීම මගින් කෝවිඩ් වැළඳීම නතර කර ගත හැකි බවද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකේ තියන හැටියට ඔෆිස් ටික වහනවා ඇරෙන්න වෙන දෙයක් කරන්න නෑ ...ගොඩක් ඔෆිස් තියෙන්නේ ෆුල් එයා ටයිට් කරලා .ඇතුලේ ඒ සී එක පිටට නොයන විදිහට...ගොඩක් ඔෆිස් වල තවම කෑම කන්නේ එකට සෙට් වෙලා...අනේ මන්ද