
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කොටහේන 99 මහල් නිවාස සංකීර්ණ ඉදිරිපිට දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සිදු කරන විමර්ශනයේදී වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය හමු වූ බව කොටහේන පොලිසිය කියයි.
එම මෝටර් රථයේ අසුන මත තිබී පිස්තෝල වර්ගය උණ්ඩයක් සහ උල් පිහියක් පොලිසිය මගින් සොයාගෙන ඇත
.ඉකුත් 7 දින රාත්‍රියේදී සිදුවූ එම වෙඩි තැබීමෙන් කොටහේනම් කොලේජ් වීදිය 16 වන පටු මගේ බුද්ධික ප්‍රනාන්දු නැමති අය මියගොස් තිබිණි
එම ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයන් හය දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය වත්තල පොලිසිය සහ කොටහේන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.
කොටහෙන ප්‍රදේශයේ ක්‍රියාත්මක සංවිධානාත්ම අපරාධ වල නියැලෙන පලනි රිමොශන් සහ කුඩු සෙල්විගේ පුතුන් අතර වු ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුවී තිබිණි
2025 නොවැම්බර් මස 04
538
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1691
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොටහේනේ ඝාතකයින් පැමිණි මෝටර් රිය හමුවෙයි