
(ජේ. ඒ. එල්. ජයසිංහ)
ටික කලකට දේශපානයෙන් ඈත් වී සිටින බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහනුවරදී අද ප්‍රකාශ කළේය.
හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ හිතවත් මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයන් සහ සමීප හිතවතුන් පිරිසක් මහනුවර ඕක්රේ හෝටල් පරිශ්‍රයට කැඳවා මේ බව ප්‍රකාශ කළේය.
මෙම පිරිස කැඳවා ඔවුන්ට සුහදශීලීව දිවා භෝජන සංග්‍රහයක් ද ප්‍රදානය කළේය.
මෙම සුහද හමුවට පළාත් සභා සහ ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රීවරු සහ මන්ත්‍රී වරියෝ ඇතුලු රැසක් සහභාගි වූහ.
මෙහිදී අදහස් දැක්වූ මධ්‍යම පලාත් සභාවේ හිටපු මන්ත්‍රී ඒ ජී සිරිසේන මහතා,
අද මේ රැස්වීම දේශපාළන රැස්වීමක් නොවෙයි. කෙහෙළියට අවශ්‍ය වී තිබුණේ තමන්ට මැතිවරණ සමයේ උදව් කළ මහනුවර ජනතාවට කතා කරල කෙටි කාලීනව දේශපාළනයෙන් තමන් ඈත්වී සිටින බව දන්වා සිටීමයි.
මෙම සුහද හමුවට පන්සීයකට අධික පිරිසක් සහභාගි වූහ.

COMMENTS
කිරිඇල්ල වගේ දුව වත් දාලා බලමුද?
පොඩ්ඩකට පෙර මැරෙන්න නේද හිටියේ...? සිය දිවි නසාගන්න වැනි පල් බොරු ගහලා එළියට ඇවිත් දැන් පම්පෝරි ගහනවා. දාන්න මෙයාව ආපසු ඇතුළට...
මේ මනුස්සයාට ඇප හම්බවෙලාද…?
මේ පිරිස රටේ සිදුවන දෑ ගැන හරිම සංවේදී අය වගේ. නිකං ලැබේ නම් හිට්ලර්ගේ නිවස වුවද කම් නැත.
දේශපානලයෙන් නෙමෙයි මනුස්ස භවයෙනුත් ඈත් වෙනවා. බෙහෙත් හොරා...
රටට, ජනතාවට කරලා තියෙන දූෂිත, දුර්ජන වැඩවළ හැටියට සදහටම දේශපාලනයෙන් ඈත්වෙලාම ඉන්න තරමටම හොඳයි.
මෙතන ඉන්න සෙට් එක හඳුනාගෙන දානය කෙහෙලියගෙන්ම ඉල්ලා ගන්න සැලසීම දායකයන්ගේ යුතුකමයි. රැස්වීමට ගිය ගිහි පින්වතුන්ට පුන්නක්කු දීම පවුල්වල යුතුකමයි. අවුරුදු 75ක් තිස්සේ හොරිකඩයින් පස්සේ ගිහින් ගිහින් තව ලජ්ජා නැති වැඩ කරන්න එපා. ලැජ්ජයි ඔබලා වගේ මිනිස්සු නුවර ඉන්න එක ගැන...!
ඔබතුමා ඈත් වුණාට කමක් නෑ. හැබැයි ඔබතුමාගේ දුවව දේශපාලනයෙන් ඈත් කරලා අපිව නරක මිනිස්සු කර ගන්න එපා.
ඔයාට පේනවද මිනිස්සු කීදෙනෙකුගේ ජීවිතත් එක්කද සෙල්ලම් කරලා තියෙන්නේ...!
රටේ ජනතාවගේ මුදල් හොරාකාපු මෙයා වගේ නොසන්ඩාලයෙකුගේ බත් කන්න යන මිනිස්සුත් බත්කන හරක් තමයි.
බලාගෙන ඕවා කන්නේ, මොනවා තියෙනවාද කියන්න බෑ...?
පොඩ්ඩක් නෙවෙයි, සදහටමනේ ඉවත් වෙන්නේ...!
පිළිකා රෝගීන්ට වතුර පුරවපු ඉන්ජෙක්ෂන් ගෙනාපු මිනීමරුවන්ගෙන් බත් කන්න යන එවුන්ටත් මිනිස්සු කියලා කියනවද?
මිනිස්සුන්ට තමන් කැමති දෙයක් කිරීමට ප්‍රජාතන්ත්‍රවාදීව අයිතිය ඇත. නමුත් මෙවන් තිරිසන් මිනිසකු සමඟ සතුටින් ඡායාරූප වලට පෙනී සිටින්නේ කෙසේ ද නොදනිමි.
සල්ලිවලට රටේ ඡනතාවගේ ඡීවිත උකස් කරපු මේ වගේ දූෂිත දේශපාලකයෙකුට තවත් උදව් කරන අය දැක්කාම දුකයි. වෙන රටක නම් මෙයා හිරේ...!
පොඩ්ඩකට නෙමෙයි ජීවිතාන්තය දක්වා කියල කියන්න. නඩුවේ තීන්දුව ආවහම හිරගෙදරනෙ ඉන්න වෙන්නේ
කෙටි කාලෙකට කිව්වේ දැන් හෙට, අනිද්දා හිරේ ගියාම ජීවිතාන්තය දක්වා ලබන ආත්මේ තමා ආයෙත් දේශපාලනයට එන්න වෙන්නේ...!
මහපරිමාණ වන්චා දූෂණ වලින් හම්බ කරගත්තු විදියට කොහොම කෑම බීම දෙන්න බැරිද? බාල බෙහෙත් ගෙනැල්ලා ජනතාවට කරපු පවට පිනක් කරගන්න හිතිලා ඇති...
ඒ කියන්නේ මිනිස්සුන්ට අමතක වෙනකන් හැන්ගිලා ඉන්නවා කියන එකනේ. මෙදා පොටේ නම් ඒ සෙල්ලම් හරියන්නේ නෑ.
ඔයා ඉදිරියෙන්ම ඉන්නේ හාමුදුරුවො නම් වෙන්න බැහැ. චීවරධාරියෝ මොකද බෙහෙත් හොරු එක්ක ඇයි හොඳයිකම් පවත්වන්නේ හොරුන්ගෙත් හොරුනේ...
පොඩ්ඩක් නෙවෙයි. සදහටම ආයෙ එපා. අසරණ මිනිස්සුන්ට කරපු දේවල් මොවුන්ට ඵල දේවි ආත්මයක් ගානේ. බෙහෙත් වෙනුවට වතුර. ඒ ඉන්ජෙක්ශන් ටික අරගෙන මොවුන්ගේ පස්ස පැත්තට වදින්න ඕනෑ. කාලකන්නි...!
බෙහෙත් වංචාකරපු කාලකණ්ණි ඔක්කොම අපාගත වේවා!!!
නරුමයින් වෙනුවෙන් පෙනී සිටිය අය මිනිස්සු වෙන්න බෑ...
ඔය හොර දෙටුවගේ බත් පැකට් එක කන්න ගිය කහ රෙදි පොරවා ගත්තු චීවරධාරීන් ඇතුළු අනිත් ගිහි ගොබ්බයින්ගේ ලැජ්ජා නහර කපලාද බලන්න ඕනෑ.
සිවුරු දාගත්තු අයත් ගිහිල්ලා, මේ අය නම් මහ පුදුම ජාතියක්...!
මේ වගේ කාලකන්නින්ගෙන් හරි කමක් නෑ පිනට කන්න බොන්න තියෙනවා නම්.
මේවා මේ බලෙන් මිනිස්සුන්ට කියන්න ඕන දේවල් නෙමේ. ඔයිට වඩා ගංවතුර පුවත් වැදගත්. ගෙවත්තේ මිරිස් පැලයක් හිටෝන හැටි දැම්මා නම් මීට වඩා දහසක් වටී.
කෙහෙළියගෙන් ලැබෙන කටු සූප්පුකරන උන් තමයි ඔය වාඩිවෙලා ඉන්නේ.
ජම්පරේ ඇඳගෙන ඉන්න ලෑස්ති වෙලා ඉන්න තියෙනවා.
මේ ඇවිල්ල ඉන්න පිරිස දැක්කම පුදුම හිතෙනවා, කන්න දෙනවා නම්, බොන්න දෙනව නම් එච්චරයි. මේ වගේ පව්කාරයෙක්. සල්ලි හොයන්න බාල බෙහෙත් ගෙනල්ල මිනිසුන්ගෙ ඇස් අන්ද කල මේ අසික්කිත මිනිහ දෙන කෑම වස කියල හිතන්න නේද තිබුනේ. මෙයා ජීවිතේ පටන් ගත්තෙත් හොරකමෙන් , ඉගල් සෙකියුරිටි කියල ආරක්ෂක සේවයක් දාගෙන එතන වැඩකල මිනිසුන්ගේ පඩියෙන් කපපු අර්ධසාදක මුදලත් වංචා කළා. නුවර උසාවියේ නඩු දැම්මා ඒ අහිංසකයෝ. නුවර හිල්ටොප් හෝටලේ මැණික් සාප්පුව කරලා අවුරුදු ගාණක් කුලිය ගෙවන් නැතිව හොටලේට නඩු දැම්මා . යන යන තැන පොලු. ඔය දීපු දවල් කෑමේ සල්ලිත් ඔය හෝටලේට දෙයිද කියන එක සැකයි. මේ දාර හොරෙක් , මිනිහගෙ විනෝදංශය හොරකම වංචාව මිනිස් ජීවිත වුණත් ඒ වෙනුවෙන් මිනිහ පුදකරයි.
බෙහෙත් වලින් මෙච්චර හොරාකාලා ඔප්පුවෙලා, හිරේ ඉන්නවා මුන් වගේ තව හොරු සෙට් එකක්. හාමුදුරුවරුත් ඉන්නවා ලැජ්ජ නැතිව.
ගල් පැලෙන බොරු කියලා මොවුන්ව එළියට ගන්න පොරකන හිඟන කළු ලෝගු කාරයෝ ටික ඉස්සරවෙලාම හිරේ දාන්න ඕනේ..!
කවුරු වුණත් කොහොමද පිරිවර? ඒ මදිවාට චීවරධාරියෝත් ඇවිත්. මේ රට හදනවා බොරු සහෝදරයා...!
මේවට සහභාගි වන අපේ පන්තියේ ගොන් හරක්... මොලයක් නැතිද ඕවට යන්නේ..? දෙමව්පියන්ට, ළමයින්ට බාල බෙහෙත් ගෙනාපු කෙනෙක් නේ කෙහෙළිය කියන්නේ... ඒ මදිවාට මාස 10ක් රිමාන්ඩ් වුණු කෙනෙක්.
හොරා කන්න පුළුවන් ජනාධිපති කෙනෙක් පත් වුණාම ආයේ දේශපාලනයට එන්න බැරිය...
දැන් කෙහෙලිය අවුරුදු 70 ක් ඉක්මවා ගිහිල්ලා නේද ඉතින් .දැන් යන තැනකට යන්න මග වියදම් සොයාගන්න කටයුතු කලොත් නේද හොද .දැන් සාමාන්‍යයෙන් කෙනෙකුට උපරිමයෙන් අවුරුදු 80 ක් ඉන්න පුළුවන් වුනත් බොහෝවිට එහෙම නොවන අවස්ථාව වැඩියි .උබත් නාවල විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබුවා නම් අවුරුදු දෙතුන් සියයක් ජීවත්වෙන්න පුළුවන් කියලා හිතේවි. එහෙම කියන්නෙ එම විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය සදහා බදවා ගන්නා දරුවන්ට පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත්වෙලා උසස් පෙළ අවසන් වෙන කාලය එහි සාමාන්‍ය උපාධිය ගැනීමට ගතවෙනවා. එහි පාලකයො හිතන්නේ නැහැ දරුවන්ගේ ජීවිත කාලය විශ්ව විද්‍යාලයේ ගෙවී යනවා කියලා. එහි හිටපු ගුරුවරියක් අධ්‍යාපන ඇමති නිසා වත් වෙනසක් කරාවිද බලමු
මේ මනුස්ස පෙනුමෙන් පෙනී සිටින අමුම අමු තිරිසනෙක්, දේශපාලනයෙන් නොවේ , මෙලොවින් ඉතාමත් ඉක්මනින් අපාගත වේවා .
ගෝල් ෆේස් එකට ගෙනත් ප්‍රසිද්ධියේ වෙඩි තියලා මරන්න ඕනේ එකෙක් .බොරු කියලා ඇප අරගෙන දැන් රඟපානවා
වඩාත් හොඳයි ආත්ම ගරුතවය චුට්ටක් හරි තියනවා කියලා හිතෙනවානම් ඒකත් බේරාගෙන ජනතා සේවයෙන් ඉවත් වෙන එක
දන්සලට ආපු 500 ගැන ලැජ්ජයි .මුන් 500 ත් මුගෙන් ප්‍රතිලාභ ලැබුණු හොරු වෙන්න ඇති
කාලකන්නියෝ ටිකක් අපරාධකාරයෙක්ව බලන්න ඇවිත්…
අවසාන භෝජන සංග්‍රහය වෙන්න ඇති .සදාකාලිකවම ඉන්න . එන්න එපා ආයෙත් පැත්ත පළාතෙම
හරක් පට්ටියක්ම ඉන්නවා ඇවිල්ලා . ඒ අස්සේ හාමුදුරු ගොල්ලොත් ..නෙදකින්
ජනාධිපතිතුමනි ,දූෂිත දේශපාලකයන්ට තවත් අවස්ථා දෙන්න එපා
මෙයා ගෙනාපු බෙහෙත් ඔය ආපු අයටම දීලා දාන්න...