(විමුක්ති එස් රුද්‍රිගු)
මාස 13 ක් තිස්සේ ශ්‍රී ලංකාවේ සිරවී සිටින බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් වන 35 හැවිරිදි කෙලී ෆ්‍රේසර් නැවත ආරක්ෂිතව එක්සත් රාජධානියට ගෙන්වා ගැනීම සඳහා එරට පාර්ලිමේන්තු මන්ත්‍රිනී වෙන්ඩි චෙම්බර්ලින් බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් අද(29) මුණගැසීමට නියමිතව තිබූ බව ඩේලි මේල් වෙබ් අඩවිය වාර්තා කර ඇත.
එහිදී කෙලී ෆ්‍රේසර් නැවත ආරක්ෂිතව එක්සත් රාජධානියට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජයෙන් සහතිකයක් ලබා ගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රිනී වෙන්ඩි චෙම්බර්ලින් එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන්ගෙන් ඉල්ලීමක්ද කළ බව ඩේලිමේල් පුවත්පත පෙන්වා දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා අරගල නාට්‍යය වෙනුවෙන්ම ආනයනය කළ නිළියක් නිසා ප්‍රශ්නයකින් තොරව ගෙන්න ගන්න පුළුවන් වෙයි...!
ෆ්‍රෙෂර් කෙලී අපට කෙලී...!
නැවතත් අවශ්‍ය වුනොත් අපි දන්වන් නම්... එතකොට ඔයා ආයෙත් එන්න. මේ සැරේ හොඳ නාට්‍යයක් කරමු. ස්වීට් ඩ්‍රීම්ස්...
බයියෝ කේන්තියට කමෙන්ට් දානවා.