(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සහල් ආනයනය කරන්න තීරණය කළේ කීරි සම්බා වල ප්‍රශ්නයක් නිසා බව වෙළෙඳ ,අලෙවි හා පාරිභෝගික සේවා වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"පහුගිය කාලයේ කිරි බත් කන්නත් හාල් නෑ කියපු විපක්ෂ නායක දැන් සහල් අතිරික්තයක් තිබෙන බව කියනවා. මේ ප්‍රශ්න ඇතුලේ බොහෝ උත්තර තියෙනවා. මහ කන්නයේ වී හෙක්ටයාර් පන්ලක්ෂ තිස් දාහක් වගා කර තිබෙනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.
අමාත්‍යවරයා මේ බව කීවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කිරිබත් කන්නත් හාල් නෑ කියූ සජිත් දැන් වෙන කතාවක් කියනවා
අරවින්ද මොණරවිල Wednesday, 09 July 2025 01:37 PM
සජිත් කියන්නේ මොනවාද කන්න කරන්නේ? මොනවද කියලා දන්නේ නැහැ... කවුරු හරි කියලා දෙන දෙයක් හෝ ලියලා දෙන දෙයක් ඇවිල්ලා ඔහේ කියවනවා. ඒ නිසා සජිත්ට උත්තර දෙන්න යන එකත් මහ මෝඩ වැඩක්..!