(යොහාන් භාසුර)
ආහාරයට ගන්නා පොල්තෙල් වලට වෙනත් කිසිදු තෙල් වර්ගයක් මිශ්‍ර කිරීම තහනම් කිරිමට පාරිභෝගික සේවා අධිකාරිය පියවර ගෙන තිබේ.
පාරිභෝගික සේවා අධිකාරිය මෙම තහනම පනවමින් අංක 2226/59 දරන අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කළේය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.