
(ගයාන් සූරියආරච්චි)
කැසට් යන්ත්‍රයක් අධික ශබ්දයෙන් දැමූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත තරුණයකුට පිහියෙන් ඇන ඝාතනය කර ඇති බව බුලත්කොහු පිටිය පොලිසියය පවසයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ ඇඳුරාපොළ, ලැයිම 8 ප්‍රදේශයේ පදිංචි ක්‍රිෂ්ණන් ඩිලාන් නැමති 21 හැවිරිදි පුද්ගලයෙකි.
ඝාතනයට ලක් වූ පුද්ගලයා සහ සැකකරු ඥාතීන් හා අසල්වාසීන් වන අතර කාලයක පටන් ආරවුල් පවතින්නට ඇතැයි පොලිසිය සැකපල කරයි.
එම ඝාතනය සම්බන්ධයෙන් 76 හැවිරි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙනඇත.
2025 ඔක්තෝබර් මස 08
1828
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1480
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
526
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කැසට් යන්ත්‍රය ශබ්දයෙන් දැම්මැයි පිහියෙන් ඇණ මරලා