
(කේ. බුද්ධික කුමාරසිරි)
පවතින දැඩි වර්ෂාපතනය නිසාවෙන් කැළණි වැලි දුම්රිය මාර්ගයේ වග මාබුල ප්‍රදේශයේ පාලමක් නායාමට ලක් වීම නිසාවෙන් එම දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු කොළඹ කොටුවේ සිට වග දුම්රිය ස්ථානය දක්වා සීමා කිරීමට තීරණය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
කැලණිවැලි දුම්රිය මාර්ගයේ වග ප්‍රදේශයේ පාලමක් අසල විශාල කොටසක් නාය ගොස් ඇත.
2025 දෙසැම්බර් මස 18
292
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
192
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කැලණිවැලි දුම්රිය මාර්ගයේ පාලමක් අසල නාය යයි