අද (07) උදෑසන වන විට ජනාධිපතිවරණය සම්බන්ධ පැමිණිලි 1298ක් ලැබී ඇතැයි කැෆේ සංවිධානය කියයි.
ඩිෆෙන්ඩර් රියකින් ආ පිරිසක් අහසට වෙඩි තබා හාලි ඇළ ප්‍රදේශයේ එජාප පාක්ෂිකයකුට පහරදී ඔහුට අයත් ව්‍යාපාරික ගොඩනැගිල්ලට ද හානි කර ඇතැයි ද, ඇටැම්පිටියේ එජාප ආධාරකරුවකුට ද පහර දී ඇතැයි ද කැෆේ සංවිධානය සඳහන් කරයි.
බෙලිඅත්ත එජාප සංවිධායක එස්.එච් කමල් මහතාගේ නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තුබුණු බවත් කැෆේ පවසයි.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කැෆේ පොතෙන්