IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කළු යුවළට ”සුදු” පුතෙක්

ඉතාලියේ පලේරමෝ නගරයේ පදිංචි නයිජීරියා ජාතිකයකුගේ නයිජීරියා බිරියට ”සුදු” පැහැ දරුවකු බිහි කළැයි කෝපයට පත් සැමියා බිරියටද රෝහල් කාර්ය මණ්ඩලයට බැන වැදුණේය. ලා රෝස පැහැයෙන් යුතු දරුවාගේ ඇස් ලා නිල්පාටය. කෙස් ද ලා රෝස පාටය. රෝහල් වෛද්‍යවරුන් කියනුයේ දාහතර දහසකින් එක්දරුවකු මෙලෙස උපදින බවයි.



අදහස් (0)

කළු යුවළට ”සුදු” පුතෙක්

සුසන්ත Thursday, 31 May 2012 05:56 PM

මෝඩ පියෙක්

:       0       0

අත්ෂි තුරේරා Thursday, 31 May 2012 11:16 PM

ඉතිං මරැනෙ අප්පා..

:       0       0

චානක Friday, 01 June 2012 01:19 AM

ලෝක පුදුම සහගත වැඩ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site