IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කළු පැල්ලම මැකුණේ විශ්‍රාම ගියට පසුවයි

අට වසරකට පෙර පැවරූ අල්ලස් නඩුවකින් විදුහල්පතිවරයෙක් ද  පසුගිය විසි එක් වැනිදා නිදොස් කොට නිදහස් කරනු ලැබීය.

පැල්මඩුල්ල මහින්ද විද්‍යාලයයේ හිටපු විදුහල්පති පී ඩබ්ලිව් පී තලපිටිය මහතා ද උප ගුරු අනුර බස්නායක මහතා ද  සමග කේ ඩබ්ලිව් ගාමිණි කුමාර ද කොළඹ මහාධිකරණ විනිසුරු නිමල් නම්බුවසම්  මහතා විසින් නිදොස් කැර නිදහස් කරනු ලැබුහ.

නඩු තීන්දුව ලැබෙන විට  විදුහල්පති විශ්‍රාම ගොස් සිටියේය.

පළමුවැනි ශ්‍රේණියට දරුවකු ඇතුළු කැර ගැනීම සඳහා රුපියල් අටදහසක අල්ලසක් ගත්තැයි අල්ලස් කොමිසම  විසින් මේ නඩුව පැවැරිණි.

මෙවැනි දුර්වල නඩු නිසා ඊට ලක් වන අය හා ඔවුන්ගේ නෑයන් නින්දාවට හා ගැරහුමට ලක් වන බවත්  එවැනි කළු පැල්ලම් නිවැරදි කැර ගත නොහැකි බවත් එහෙයින් චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කළ හැකි නඩු පමණක් ගොනු කළ යතු බවත් විනිසුරුවරයා අවධාරණය කළේය.

 



අදහස් (0)

කළු පැල්ලම මැකුණේ විශ්‍රාම ගියට පසුවයි

අපොන්සු Tuesday, 29 July 2014 08:36 AM

ගරු විදුහල්පතු තුමනි, ඔබට වූ නින්දාවට වන්න්දී ඉල්ලා නඩු දමන්න. මුදල් වලට කෑදර කමට නොව යුක්තිය සාධරණට තියෙන ගෞරවය නිසා. එය ඔබවගේම අසාධාරනට ලක්වුණ දස දහස් දෙනෙකුට සවියක් සහ ශක්තියක් වේවි. සාධාරණ සමාජයක් බිහි කරන්න.(අ)

:       0       0

මාලි Wednesday, 30 July 2014 08:45 AM

ලංකාවෙ තියෙන අකාරයක්ෂමම ආයතනය (නදී)

:       0       0

සෑම් Tuesday, 29 July 2014 09:48 AM

මේ විදුහල්පතිතුමා නිදහස් උනේ හරියකට සාක්කි ගොනු කරලා චෝදනා ඔප්පු කරන්න පුළුවන් ආකාරයට නඩුව ගෙනයාමට නොහැකි වූ නිසයි. නිකන්ම නිකන් චෝදනා ඉදිරිපත් කරලා නඩු දාන්නේ නැහැනේ. චෝදනා ඔප්පු කරන්න බැරිවීම කියන එකයි මේ දේ සිදු නොවනා කියන එකයි අතර ලොකු වෙනසක් තියනවා. නීතියෙන් නිදහස් උනාට හර්ද සාක්ෂියෙන් නිදහස් වෙන්නේ තමන් අවංක නම් පමණයි. (නදී)

:       0       0

විරාජ් Tuesday, 29 July 2014 10:07 AM

අපොන්සු ඔබගේ අදහස මන් එක හෙලාම පිලිගන්නවාග ඔහු කොපමණ කලක් මානසිකව විදවන්නට ඇද්ද මේ ප්‍රශ්නය නිසා (නදී)

:       0       0

බන්දුල ‍ Tuesday, 29 July 2014 11:06 AM

අවමානය වෙනුවෙන් වන්දියක් ගන්න බැරිද? (නි)

:       0       0

බන්දුල Tuesday, 29 July 2014 11:07 AM

ඔබට පසුගිය අවුරුදු අටේම වැටුපටද හිමිකම තිබෙන බව සළකන්න. (නි)

:       0       0

ෂෙරිෆ් Tuesday, 29 July 2014 11:47 AM

අනේ අපොන්සු අයියේ, මිනිස්සු අවුසන්නේ නැතුව ඉන්න. ගරු විදුහල්පතිතුමා දැන් තමා ටිකක් නිදහසේ ඉන්නවා ඇත්තේ. දන්නවනේ අපේ රටේ නඩුවකට පැටලුනොත් වෙන දේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site