IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කළු ජූලිය එපා කියති

‘‘තවත් කළු ජූලියක් එපා“ යැයි කියමින් සම අයිතිය ව්‍යාපාරය අද ගාල්ලේ බස් නැවතුම්පොළ ඉදිරිපිටි දී අත්සන් එකතු කළහ. කළු ජූලිය පිළිබඳව හා එවැනි ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවුවහොත් ඇතිවන දුර්විපාක පිළිබඳවත් දැනුම්වත් කරමින් පත්‍රිකා බෙදීම ද සිදුකැරිණි. 1983 ජූලි මස 23 වැනිදා ඇති වූ ගැටුම් හේතුවෙන් කළු එම ජූලි මාසය කළු ජූලිය ලෙස හැඳින්වේ.

July 500

July 501



අදහස් (0)

කළු ජූලිය එපා කියති

පහන්දී Wednesday, 23 July 2014 12:47 PM

මොකක්ද ජිහාඩිය කියන්නේ..? කුමාර් මම ඇත්තටම දන්නේ නැති නිසයි ඇහුවේ (නදී)

:       0       0

මාලි Wednesday, 23 July 2014 01:33 PM

කපිල ඔයා හරි (නදී)

:       0       0

ජානක Wednesday, 23 July 2014 06:49 AM

රාජ්‍ය නොවන සංවිධාන කියක් හරි හොයා ගන්නත් එපැයි. (නදී)

:       0       0

කපිල Wednesday, 23 July 2014 07:31 AM

එතකොට හාමුදුරුවන්ට ගහපු එක හරිද? ඕක අත්සන් කරන බුරුවන්ටයි කියන්නේ තමන්ගේ ජාතිය ගැන හිතන්න (නදී)

:       0       0

සුගත් බණ්ඩාර Wednesday, 23 July 2014 08:03 AM

කළු ජුලිය එකක් නැවත නොවේවා කියා පතමි (නදී)

:       0       0

අතුල කේ Wednesday, 23 July 2014 08:18 AM

එවකට පැවැති රජය මෙයට අනුබල දුන්නා. පසුව මෙයට පටලලා පක්ෂ කීපයක් තහනම් කලා. (නදී)

:       0       0

ධම්ම Wednesday, 23 July 2014 08:19 AM

කළු ජූලිය විතරක්ද, පොලීසියට නිවාඩුත් දුන්නා මතකද? (නදී)

:       0       0

අනුර පනාගොඩ Wednesday, 23 July 2014 08:38 AM

සැමදාම පුවත් පත් වල තියෙන දේවල් දැක්කම කළු ජූලී හැමදාම තියෙනවා වගේ (නදී)

:       0       0

සලීත් Wednesday, 23 July 2014 08:56 AM

මේවා තමයි රටේ වෙන්ඩ ඕනේ මගෙන් සුභ පැතුම් (නදී)

:       0       0

චාරු Wednesday, 23 July 2014 09:15 AM

කොහෙන්ද මේ කට්ටිය ඇවිත් තියෙන්නේ ? මේවා කවුරුහරි හොයන්නේ නැද්ද ? රට කෑලි වලට බෙදිලා පාලනයක් නැහැ වගේ. අවුස්සන්න ආපු කට්ටියක්, ආයේ මෙහෙත් අහිංසකයෝ ටිකක් මරාගන්න බලනවානම්? සල්ලි කොහෙන්ද එන්නේ කියල හොයන්න බලධාරීන් නැද්ද? (නදී)

:       0       0

කුමාර් Wednesday, 23 July 2014 10:35 AM

‘‘තවත් කළු ජූලියක් එපා“ ඒ උනාට "ජිහාඩයත්" එපා. (නදී)

:       0       0

දිනේෂ් Wednesday, 23 July 2014 11:03 AM

කුමාරගේ කතාව හරියටම හරි. කලු ජුලියට වැඩිය හපන් ජිහාඩිය (නදී)

:       0       0

සිරි Thursday, 24 July 2014 05:35 AM

කපිල සහ මාලි ..ඔවු එක්කෙනෙක් දෙන්නෙක් ගහපු පලියට කළු ජූලියක් පටන්ගන මුළු රටම ගිනි තියන්න !!! ලඟදි පන්විල පැත්තේ හාමුදුරු කෙනෙකුට සිංහල මිනිස්සු ගැහුවා ..එකටත් කළු ජූලියක් ඔනවෙයිද ? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 362 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site