IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කළු ගඟ අකාරුණික නොවේ

කළුතර පාළමෙන් කළු ගගට වැටුණු තරුණියක (22) පොලීස් ජීවිතාරක්ෂක කණ්ඩායම විසින් බේරා ගනු ලැබීය.

 

 

 



අදහස් (0)

කළු ගඟ අකාරුණික නොවේ

භානු Friday, 27 June 2014 10:05 AM

තරුණියගේ ජීවිතය රැක දුන් සැමට ආචාරය !(දී)

:       0       0

ගාමිණී - සිරි Thursday, 26 June 2014 11:04 PM

පොලීසියට සුභ පැතුම් !! (නි)

:       0       0

පහන්දී Thursday, 26 June 2014 04:10 PM

කොහොමද වැටිලා තියෙන්නේ ., ඇය බේරාගත් ඔබ සැමට තෙරුවන් සරණයි. ඇයට ඉක්මන් සුවය! (ස)

:       0       0

ශාන්ති Friday, 27 June 2014 11:10 AM

ඒ දරුවාව බේරාගත් අපේ වීරයන්ට ගොඩක් ස්තුති (දී)

:       0       0

රසිකා Thursday, 26 June 2014 11:28 PM

ආදර ප්‍රශ්නයක් වෙන්න ඇති මගේ හිතේ ......? (නි)

:       0       0

සුජා Friday, 27 June 2014 12:06 PM

මේ ළමය වැටිලද පැනලද ? (නදී)

:       0       0

මිකාස Thursday, 26 June 2014 04:39 PM

සතුටුයි (දී)

:       0       0

අමිල Thursday, 26 June 2014 04:39 PM

ගොඩක් වටිනවා (දී)

:       0       0

නිශාර්ඩ් Thursday, 26 June 2014 04:44 PM

කළු ගඟ කොහොම උනත්, පොලිස් ජිවිත ආරක්ෂක කණ්ඩායමට පින්සිද්ද වෙන්න තරුණියගේ දිවිය රැකුණා. (දී)

:       0       0

ශාන්ති Thursday, 26 June 2014 04:45 PM

ගොඩක් ස්තුතිය විරයනි ඇයව බේරාගත්තට,ඇය වැටිලද ,නැත්නම් පැනලද?(දී)

:       0       0

තිලක් Thursday, 26 June 2014 04:48 PM

ජිවත් වෙන්න පින තියෙනවා ඔබට (දී)

:       0       0

චන්ද්‍රා Thursday, 26 June 2014 05:13 PM

බේරාගත් අයට ගොඩක් පින් , පාලමෙන් යන අය නිකන්ම ගඟට වැටෙනවා නම් එය හොඳ වැඩක් නොවේ, (ස)

:       0       0

චින්තක Thursday, 26 June 2014 05:14 PM

මේ තරුණිය බේරා ගත් සැමට පින්. ඇයට ඉක්මන් සුවය ඇති වේවා. (ස)

:       0       0

ධම්ම Thursday, 26 June 2014 05:20 PM

පොලීසියට මල් මිටක්! කොයි කවුරුත් කට ඇරලා හොඳ වැඩේට හොඳයි කියන්න. (ස)

:       0       0

චන්න Friday, 27 June 2014 05:37 AM

නිකන් පාරේ යනකොට වැටිලාද? (නි)

:       0       0

මදුශානි හෙවදේව Friday, 27 June 2014 08:26 AM

කොහොමද වැටුනේ (දී)

:       0       0

සමන් පෙරේරා Thursday, 26 June 2014 02:00 PM

වැටුණේ කොහොමද?(දිල්)

:       0       0

රාසික් Thursday, 26 June 2014 02:16 PM

නිකන් වැටිලද ? තල්ලු කරලද?.. වහාම සොයා බලන්න.(දිල්)

:       0       0

සමාධි Friday, 27 June 2014 09:16 AM

ඒ ළමය වාසනාවන්තයි. උදව් කරපු හැමෝටම බුදුසරනයි. (ස)

:       0       0

පිටිගල Friday, 27 June 2014 09:30 AM

පොලිසියේ හොඳ වැඩ දැක්කම මාව පස්වනක් ප්‍රීතියෙන් පිනා යනවා. තරුණ භටයිනේ නුඹලා තමයි අපේ ශක්තිය. සෙත් වේවා! (ස)

:       0       0

කල්‍යාණි Thursday, 26 June 2014 03:00 PM

ජීවතයක් කියන්නේ මිල කල නොහැකි වස්තුවක් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 412 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site