IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කළු ගඟට වැටුණ තරුණිය මරුට

කළුතර බෝධිය අසල දුම්රිය පාලමේ මගී තීරුවේ ගමන් කල පානදුර අළුබෝමුල්ලේ තරුණියක කළු ගඟට වැටී සිටියදී බේරා ගත් නමුත් රෝහලේදී ඇය මිය ගිය බව පොලිසිය කියයි. ඇය සමග ගඟට වැටුණු තරුණයා සොයා ගත නොහැකි විය.



අදහස් (0)

කළු ගඟට වැටුණ තරුණිය මරුට

අශෝක Thursday, 26 April 2012 11:58 PM

මේ මරණේ සමුපූර්ණ වගකීම ගන්න ඕනි මේ පාලම හදපු කොන්ත්‍රාත් පුද්ගලයා කියලයි මම නම් කියන්නේ

:       0       0

ඩී.මහවෙල Friday, 27 April 2012 06:31 AM

දැන් අපිටත් බයයි පාලමක් උඩින් යන්න. කෝච්චි වලත් දැන් තට්ටු දිරලා. අනේ මන්දා මේවා ඉතිං. ඩගකිව යුතු අය මේවා ගැන හොයන්න ඕනි නේද.

:       0       0

චතුර Friday, 27 April 2012 07:54 AM

වගකිව යුතු අය මේවා ගැන හොයන්න ඕනි නේද.

:       0       0

හර්ෂණ Friday, 27 April 2012 08:41 AM

කරුණාකර රටේ අනිත් පාලම් ගැනද සොයා බැලිය යුතුය

:       0       0

හර්බට් Thursday, 26 April 2012 08:06 PM

වගකිවයුත්තන්ව අත් අඩංගුවට අරන් නඩු දාලා දැඩි දඩුවම් දෙන්න ඕනේ. නැත්නම් මේ වගේ අකාලේ ජීවිත විනාස වෙනවා

:       0       0

ටීජී Thursday, 26 April 2012 08:08 PM

එක ලෑල්ලක් දිරුවා නම් ඉතින් අනිත් ඒවත් ඒ වගේ තමයි. මෙච්චර සෙනග නගින්න ගිහින් තවත් විනාශයක් වෙයි.

:       0       0

සේපාල Thursday, 26 April 2012 10:04 PM

මගී තීරුවට ශක්තිමත් ලෝහ තහඩු දමා සදා නැති බව පැහැදිලිවම පේනවා. මෙය කාගේවත් අවධානයට යොමු නොවිම පුදුමයක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site