IMG-LOGO

කළ උදව්ව පස්සෙන් පන්නයි

ගල්ගමුව මීගලෑව ගනංගමුවේ වගා ළිඳකට වැටුණු අලි දෙදෙනකු පැය කිහිපයක මෙහෙයුමකින් පසු ගොඩ ගැනීමට වනජීවී හා සිවිල් ආරක්ෂක නිලධරයෝ සමත්වූහ.

පැටියා රැක ගැනීමේ උත්සාහයේ දී අලි මව ඇයට ගොඩට ඒමට උදව් කළ බැකෝවට ද පහර දීමට ගියාය.

 



අදහස් (0)

කළ උදව්ව පස්සෙන් පන්නයි

රජින්ද Tuesday, 10 June 2014 12:33 PM

මේ මිනිස්සුමනේ මේ අනාරක්ෂිත ළිං හදන්නෙත්. ඉතින් ඒ සතුන් දන්නවා ඇති මෙයාලා නිසයි එයාලා අමාරුවේ වැටෙන්නේ කියලත්. (නි)

:       0       0

ජයසිංහ Tuesday, 10 June 2014 12:33 PM

අද කාලේ කකුල් දෙකේ අයත් එහෙමනේ (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 10 June 2014 12:37 PM

ඕකට අලි නෙමෙයි මිනිහෙක් වැටුනත් ඔච්චරණේ. (දී)

:       0       0

තිලක් Tuesday, 10 June 2014 01:01 PM

අලි වැටක් ගපල්ලා මිනිසුනේ (දී)

:       0       0

චානි Tuesday, 10 June 2014 01:10 PM

ලිද වටේ වැටක් ගහන්න තරම් මොලයක් නැද්ද .? වගකිවයුත්තෙකුට මේ කරුණ අවදානයට යොමුවේව (දී)

:       0       0

කාලිංග Tuesday, 10 June 2014 01:10 PM

තිරිසනා කියන්නේ නිකන්ද (දී)

:       0       0

චින්තක Tuesday, 10 June 2014 07:52 PM

චාරු, බොහොම හොඳ අදහසක්. (නි)

:       0       0

සෙයිලන්සස් Tuesday, 10 June 2014 01:17 PM

@කාලිංග , මේක තිරිසන් කමක් නොවෙයි පැටියා රැක ගැනීමට සහජයෙන්ම එන පුරුද්දක් (දී)

:       0       0

සමන්ති Wednesday, 11 June 2014 07:40 PM

සත්ත්ව වර්ග අපරිමාණයි. කුහුඹුවාගේ පටන් අලින් දක්වා සියල්ලන්ම සතුන්ය (නි)

:       0       0

ලක්මාල් Tuesday, 10 June 2014 01:24 PM

දරුවන් රැක ගන්න විදින දුකක්, අපේ සමහර අම්මලා තාත්තලාට මේ සත්තු ආදර්ශයක් (දී)

:       0       0

සජාන් Tuesday, 10 June 2014 08:27 PM

චන්දි, අද ලෝකයේ සත්ත්ව ජනගහණයට වඩා මිනිස් ජනගහණය වැඩියි නේද? ඉතින් පවු කළා නම් ඒකේ අනෙක් පැත්තනේ වෙන්න ඕනෑ (නි)

:       0       0

චාරු Tuesday, 10 June 2014 01:38 PM

රජින්ද, හරි , අලි හොඳට මොලේ තියෙන සත්තු., අලි පැටවූ අල්ලන් යන හැටි මේ අම්මා දැකල පැනල යනවා ඇති බේරෙන්න.? නැත්නම් තනි වෙන්නේ නැහැනේ.? කොහොම වුනත් හොඳ මිනිස්සු ඉන්න ගමක්. කටුවැල්බටු , ගජමදාරා , හණ, දුරියන් වගේ පැල මේ ගමට යවන්න , . ගෙවල් වටේත් ළින් වටෙත් පවුරක් වගේ වවා ගන්න.. එතකොට වැටවල් ඕනේ නැහැ. තල් කොළ වැටවල් වලටත් අලි බයයි. මුළු රටම එක ගමකට එක වරකට උදවු කරනවා නම් රටම කාලෙකදී හැදෙයි. (දී)

:       0       0

චන්ඩි Tuesday, 10 June 2014 01:43 PM

තිරිසන් යනු බුදු දහමට අනුව සතර අපා වලින් එකකි. ඔය සතුන් දෙදෙනා පෙර ආත්ම භාවයන් හිදී කල පව් කම් හේතුවෙන් තිරිසන් අපාවල දුක් විඳිනවා, ඔවුන් නොදැනුවත්ව හෝ ඔවුන් බේරාගත් පුද්ගලයන් මැරු වේ නම් තවත් කල්ප ගණනක් තිරිසන් ,ප්‍රේත ,නරක,අසුර අපාවල ඔවුන් දුක් විඳීවි,බේරාගත් පුද්ගලයන් එම පින හේතු කොටගෙන නිවන් සම්පත් අවබෝධ කර ගැනීමට මග පෑදේවා! (ස)

:       0       0

කුමාර Tuesday, 10 June 2014 02:31 PM

අලින්ගේ නිජ බිම් මිනිස්සු විසින් උදුරා ගෙන, උන්ට කන්න තියන ගහකොළ කපල දමලා, ආර්ථික බෝග වවනවා, අලින් ඇතුළු වන සතුන් කොහේ යන්නද? උන් පුරුදු බිම් වලට එනවා. මේවට ප්‍රධාන පක්ෂ දෙකේම දේශපාලන උත්ටමයෝ වග කියන්න ඕන. (දිල්)

:       0       0

රොෂාන් Wednesday, 11 June 2014 01:47 AM

උදව් කළ බැකෝවට පහර දීමට හේතුව බැකෝ වලින්ම වළවල් හෑරීම වෙන්න ඇති (නි)

:       0       0

ඉන්දු අම්බලන්ගොඩ​ Tuesday, 10 June 2014 03:46 PM

බැකෝවෙන් මේ ලිඳ හාරනව අලි අම්මා දකින්න ඇති. වරද කරපු කෙනාට ගහන එක වැරදි නෑ......(ස)

:       0       0

සමන්ති Wednesday, 11 June 2014 06:07 AM

අනාරක්ෂිත වළවල් , වගා ළිං වටා ආරක්ෂිත පවුරක්(වැටක්වත්) ඉදිකළොත් නේද හොඳ? (නි)

:       0       0

සරත් Wednesday, 11 June 2014 06:11 AM

පැටියා උදුරා ගනී කියලා හිතෙන්න ඇති. (නි)

:       0       0

තීරක Tuesday, 10 June 2014 03:57 PM

වගා ලින් වලට වැටෙන්නේ අලි විතරක් නොවෙයි , අනිත් සතුනුත් වැටෙනවා , ඒ සතුන්ට මොකද වෙන්නේ ? දඩ මස් කරලා කනවා අහිංසක සතුන්ට හිරහැර කිරීම ,මරාගෙන කෑම. දඩමස් වෙළදාම , හොරෙන් කලත් , බලාගෙන ඉන්න කෙනෙක් ඉන්නවා කියල දැනගන්න , ස්භාවදර්මයත් එක්ක සෙල්ලම් එපා (දී)

:       0       0

චන්ඩි Wednesday, 11 June 2014 09:35 AM

සජාන්...ඔබ සත්ව ලෝකය ලෙස සිතා සිටින සතුන් ප්‍රමාණයක් තිබේද? යමක් කියන්න කලින් බුද්ධිමත්ව ඒක ගැන තීරණය කර ප්‍රකාශ කරන්න, ඔබ ශ්‍රද්ධාවෙන් තොර බෞද්ධයෙක් නම් ඔවැනි ප්‍රශ්නයක් ඔබේ සිත තුළ ඇති වන්නේ නැත! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 97 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 492 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 259 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site