IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


කළුබෝවිල වෙඩික්කරුවන් ආ යතුරු පැදිය හමුවේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කළුබෝවිල රෝහල පාරේ යතුරු පැදී අමතර කොටස් වෙළඳසලට ඊයේ (16) වෙඩි තැබීමට යොදාගත් ස්කුටි වර්ගයේ යතුරුපැදිය ජාලියගොඩ කැස්බෑව විකල්ප මාර්ගයේ මහරගම මාර්ගයේ සංඥා පුවරුව ආසන්නයේ දමා ගොස් තිබියදී හමු වූ බව කොහුවල පොලිසිය කියයි.

එම යතුරුපැදියට ව්‍යාජ අංක තහඩු දෙකක් සවිකර තිබූ බවත් එහි චැසි හා එන්ජින් අංක මකා දමා තිබූ බවත් පොලිසිය කියයි.

 



අදහස් (1)

කළුබෝවිල වෙඩික්කරුවන් ආ යතුරු පැදිය හමුවේ

බකල ජයා Friday, 17 January 2025 11:10 AM

අත්අඩංගුවට අරගෙන අඩුම ගානේ මාස තුනක්වත් ඇප දෙන්න එපා. චැසි අංක මොනවත් නැති නාඳුනන බයික් එකක්නේ....!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1665 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1407 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 500 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site