
(බණ්ඩාර ජයරත්න,බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ෂේන් සේනෙවිරත්න)
පහළ කඩුගන්නාව මහනුවර මාර්ගයේ ගණේතැන්න ප්‍රදේශයේ වෙළඳසැලක් මතට පස් කඳු කඩා වැටීමෙන් එක් පුද්ගලයකු මියගොස් තවත් සිව් දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
කළුගලට යට වූ වෙළෙඳ හල තුළ ආහාර ගනිමින් පිරිසක් සිටි බවට තහවුරු නොවු පුවත් ප්‍රකශ කළද එම පිරිස සම්බන්ධයෙන් තවතමත් තොරතුරු ලැබී නැත. අතුරුදන් වූ පිරිස පිළිබඳව කරුණු සොයමින් සිටී
අනතුරින් තුවාල ලැබූ සිව්දෙනකු මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇත.
මේ හේතුවෙන් ඉක්මන් තීරුවකට වාහන ගමනාගමනය සීමා කර ඇත.
අනතුර වන විට එම වෙළඳසැලින් කෙටි ආහාර ගැනීම සඳහා වෑන් රථ දෙකකින් සහ මෝටර් රථයකින් පිරිසක් පැමිණ ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.
කඩා වැටුණු සුන්බුන් අතර පිරිසක් සිටි වී සිටින බවටද තොරතුරු ලැබී ඇති අතර ඔවුන් මුදා ගැනීම සඳහා මේ වන විට මෙහෙයුම් ආරම්භ කර ඇතැයි ද මාවනැල්ල පොලිසිය සඳහන් කරයි.
(ඡායා බිමල් ශ්‍යාමන් ජයසිංහ)


2025 නොවැම්බර් මස 21
26
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
141
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
988
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
කළුගල වැටීමෙන් අයෙක් මරුට-අතුරුදන් පිරිසක් සොයයි?