IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කළුවර ලී වල් කරපිංචා කරන්න බැරිවෙයි

වල් කරපිංචා බව කියමින් කළුවර ලී කැබලී කිලෝ 100ක් මට්ටක්කුලියේ ව්‍යාපාරිකයකුට විකිණීමට ගිය  සිවු දෙනෙක් රඹෑවේදි සහ පණ්ඩුකාභයපුරදි අද (5) මිහින්තලේ  පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. කිලෝවක් රුපියල් 300ක බැගින් අලෙවි කිරීමට සූදානම් කර තිබුණු බව පොලිසිය කියයි.

වල්ලාපට්ටා කිලෝ 15ක් විකිනීමට ගිය සැකකරුවකුගෙන් ලැබුණු තොරතුරක් මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනුණි.



අදහස් (0)

කළුවර ලී වල් කරපිංචා කරන්න බැරිවෙයි

කෝසල Sunday, 06 April 2014 05:53 AM

තව ඉස්සරහට මිනිස්සු මොනවා කරයිද? (නි)

:       0       0

කපිල Sunday, 06 April 2014 07:51 AM

කලුවර වලට වඩා වල් කරපිංචා ගණන් වැඩිද? (නි)

:       0       0

සුසන්ත Sunday, 06 April 2014 09:49 AM

ඔව් , වල් කරපිංචා වලින් තෙල් වර්ගයක් ගන්න ගෙනියනවලු වල්ලපට්ට වලින් වගේ.. ඔය වගේම සමාජේ ජාවාරම් කාරයෝ හොයනවා තනිකරම කළු පුසන්ව, කිබුල් හූනන්ව, මේවා මන් හිතේ වටිනා දේවල්. ලොකු මහත්තුරු මේවා ගෙන හොයල බලන්න. (ස)

:       0       0

දුම්මලසූරිය Sunday, 06 April 2014 11:07 AM

අශෝකා,කපිල,මටත් මේ විස්තරය කියවද්දී හිතුනෙත් ඕකම තමා.දන්නා කෙනෙක් කියලා දෙන්නකෝ.වල් කරපිංචාද, කළුවරද වැඩිය වටින්නේ? (නි)

:       0       0

අශෝකා Saturday, 05 April 2014 11:26 PM

මම හිතුවේ කරපිංචා වලට වඩා කළුවර ලී ගැන වැඩියි කියල. අනේ මන්ද දැන් වෙන දේවල් වලට උතුර දකුණ විතරක් නෙමෙයි සේරම මාරුවෙනවා වගේ...! (දී)

:       0       0

චාන්ද Sunday, 06 April 2014 04:22 AM

රට තිබෙන තැන ඕක තමයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 516 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site