කොළඹ විශ්ව විද්‍යාලයේ ශාස්ත‍්‍රපීඨ ශිෂ්‍ය කණ්ඩායමක් හා විද්‍යාපීඨ ශිෂ්‍ය කණ්ඩායමක් මින් ටික වේලාවකට පෙර පොලූ මුගුරු ආදිය රැගෙන ගැටුමකට සූදානම් වෙමින් උණුසුම් වචන හුවමාරුවක නිරත වී සිටිති. විශ්ව විද්‍යාලය අවට පොලිස් ආරක්‍ෂාව යොදා ඇති අතර විද්‍යාපීඨයේ ශිෂ්‍යාවන් බස් රථ මඟින් නේවාසිකාගාර වෙත පිටත් කර හරින්නට පරිපාලනය සැරැසෙයි.
2025 නොවැම්බර් මස 04
579
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2273
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1705
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොළඹ සරසවි ගැටුමක් අත ළඟ