(යොහාන් භාසුර)
ඉහළ යන ජීවන වියදමට සහ විදුලි ගාස්තුවට විරෝධය දක්වමින් කොළඹ විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන සේවක සේවිකාවෝ එම විශ්වවිද්‍යාලය ඉදිරිපිට අද (9) පස්වරුවේ විරෝධතාවක නිරත වූහ.
‘විදුලි ඉන්ධන ගෑස් ඇතුළු භාණ්ඩ මිල පහත දමනු’, දුන් පොරොන්දු කෝ, වැටුප් ගැටලු වාහා විසඳනු’ සහ ‘ජනතාවගේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට අත නොතබනු’ ආදි සටහන් කළ පුවරු රැගෙන එහිදී කොළඹ විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන සේවක සේවිකාවෝ විරෝධය දැක්වූහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කොළඹ සරසවියේ අනධ්‍යයන සේවකයෝත් පාරට බසිති
bamunuarachchi Friday, 10 March 2023 08:13 AM
මේ ආණ්ඩුවට ඒක කරන්න බැහැ. ජෙප්පෝ බදු නැතිකර විදුලි බිල, වතුර බිල, බෙහෙත් මිල අඩුකරනවා කියල කොහෙවත් කියනවා අහුනාද?