කොළඹ රා තැබෑරුම් බල ප‍්‍රදේශ පුළුල් කිරීමට අවසර දෙමින් කොළඹ දිස්ත‍්‍රික් ලේකම් නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන අතුරු තහනම් නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) නිකුත් කළේය.
එම ගැසට් නිවේදනය බලශුන්‍ය කරන නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා කොළඹ ප‍්‍රධාන පෙළේ සර්ව ආගමික නායක පිරිසක් ගොනු කැරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය කළේය.
අගවිනිසුරු කේ.ශ්‍රී පවන් , සිසිර ද ආබෲ සහ අනිල් ගුණරත්න යන ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවු පෙත්සම මැයි 02 වැනිදා විභාගයට ගැනීමට දින නියම විය.
කොළඹ 14, ඉසිපතනාරාමාධිපති ආචාර්ය මාදම්පාගම අස්සජි, කොළඹ 13 ශ්‍රී පොන්නම්බලවානේෂවර් කෝවිලේ ප‍්‍රධාන පූජක සිවරාජා චන්ද්‍රකුමාර් , සමාජීය හා සාමයික කේන්ද්‍රයේ අශෝක ස්ටීවන් පියතුමා ඇතුළු සර්ව ආගමික නායකයෝ පිරිසක් මෙම පෙත්සම ගොනු කර සිටිති.
2025 දෙසැම්බර් මස 18
525
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1067
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොළඹ රා වරමට අතුරු තහනමක්
සේපාල Wednesday, 16 December 2015 03:29 AM
රා තැබෑරුම් පුළුල් කිරීම වැරදි නම් මත්පැන් බලපත්‍ර අලුතෙන් දීම නවත්වන්න කියලා පෙත්සමකුත් දෙන්න. රා කියන්නේ පිරිසිදු මත්පැන්. ලංකාවේ වකුගඩු රෝගීන් බොහෝදෙනෙක් රට බීම වල ප්‍රතිඵල (නි)