IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කොළඹ රතුවෙයි

ජගත් කම්කරු දිනය සමරමින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ මැයි රැලි හා පෙළපාළි පවත්වයි. රජය කොළඹ නගර සභා පිටියේ ද, එක්සත් ජාතික පක්ෂය යාපනයේ ද, ජනතා විමුක්ති පෙරමුණ බී.ආර්.සී පිටියේ ද, පෙරටුගාමි සමාජවාදී  පක්ෂය ප්‍රයිස් පිටියේ ද,  පැරැණි වාමාංශික කොටස් කිරුලපොනේ ද මැයි රැලි පවත්වයි.  කල්මුණේ ද මැයි රැලියකි. කම්කරු නායක ඒ.ඊ. ගුණසිංහ පිළිරුව ඉදිරිපිට ද  (කොළඹ පිටකොටුව) මැයි රැලියකි.-ජායාරූප විශ්ව ගැමුණු ප්‍රියංකර එක්සත් ජාතික පක්ෂය ප්‍රම්‍රඛ ඒකාබද්ධ විපක්ෂයේ මැයි පෙළපාලි යාපන නගරයේ තැන් කිහිපයකින් අරඹා අඟහරුවාදා සවස දෙකට ශාන්ත රෝඩ් ක්‍රීඩංගනයේදි රැලිය පැවැත්වීමට නියමිතය - ඡායාරූප රොමේෂ් ධනුෂ්ක ද සිල්වා



අදහස් (0)

කොළඹ රතුවෙයි

අනුර-Iraq Monday, 30 April 2012 07:30 PM

ජනපතිතුමාට ජයවේවා! මේ වගේ බියක් සැකක් නොමැතිව රැළි තියන්න පුළුවන වුණේ ඔබට පින් සිදු වන්නයි.

:       0       0

ආරච්චි Monday, 30 April 2012 08:14 PM

අයියෝ!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 300 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site