දඹුල්ල ඉනාමළුව ප්‍රදේශයේදී අද(24) අලුයම 2.45ට පමණ පුද්ගලික බස් රථයක් හා ලොරි රථයක් හැපී බස් රථයේ ගමන් කරමින් සිටි මගින් 35 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
තුවාලකරුවන් 25 දෙනකු දඹුල්ල මුලික රෝහලට ඇතුලත් කර ඇතැයි රෝහල් ආරංචි කියයි. පොළොන්නරුව සිරිපුර සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු බස් රථයක් සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක පිටුපස හැපී අනතුර සිදුව ඇති බව සිගිරිය පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
446
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1035
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොළඹ යන්න ගිය 25ක් රෝහලේ
වසන්ත Sunday, 25 October 2015 02:14 AM
ඉක්මන් සුව ලැබේවා! (නි)