IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කොළඹ මහ නගර සභාවෙත් බලය විපක්ෂ කණ්ඩායම්වලට

කොළඹ මහ නගර සභාවේ සභික ධූර 117කින් සභික ධූර 48ක් ලබා ගැනීමට ජාතික ජනබලවේගය සමත්විය. විපක්ෂයේ සෙසු කණ්ඩායම් සභික ආසන 69 දිනා ගත්හ. 

ඒ අනුව සමගි ජනබලවේගය ආසන 29ක්ද, එක්සත් ජාතික පක්ෂය 13ක්ද, ශ්‍රී ලංකා පොදු ජන එපෙරමුණ ආසන පහක්ද,  ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ආසන හතරක්ද, ස්වධීන කණ්ඩායම ආසන තුනක් ද, එක්සත් සාම සන්ධානය ආසන දෙකක්ද, සර්වජන බලය ආසන දෙකක්ද, ස්වාධීන කණ්ඩායම හතර  සහ පහ සභික ධූර දෙක බැගින් ද ස්වාධීන එක සහ දෙක ආසනය බැගින් ද, එක්සත් ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ ජාතික මහජන පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, මහජන සන්ධානය එක් ආසනය බැගින් දිනා ගෙන ඇත. 



අදහස් (3)

කොළඹ මහ නගර සභාවෙත් බලය විපක්ෂ කණ්ඩායම්වලට

ගුණරත්න Wednesday, 07 May 2025 11:43 AM

දළදා ප්‍රදර්ශනය තිව්වෙත් ඡන්ද ඉලක්ක කරගෙන, ජනාධිපති රැස්වීම් ගණනාවක් කතා කළා, ජනාධිපතිවරනෙකට තරම් වියදම් කළා, හැමතැනම කාර්යාල දැම්මා, කොටි ගානක් වියදම් කරලා බස් 5500ක් ගෙන්නවල මැයි පෙළපාලි ගියා, එත් මිනිස්සු කලින් වගේ ඡන්දය දුන්නේ නැහැ, ආණ්ඩුව තේරුම් ගන්න ඕන යන පිළිවෙල වැරදියි කියල, ගිය ආණ්ඩු වලට බැණ වැදිලා ශේප් කරගන්න පුළුවන් විපක්ෂේ ඉන්න කාලේ, එත් වැඩ කරන්න පුළුවන් උපරිම බලය ලැබිලත් කිසිම වැඩක් නොකර විපක්ෂයට බැනනාම ඡන්ද දිනන්න බැහැ , ජනාධිපති ඡන්ද දිනන පාඩම් ඉගැන්නුවාට ඔය පාඩම දන්නේ නැහැ වගේ . බලය වැඩි වුනාම අර මාත්සර්යය වැඩි වෙලා පුරසාරම් කියවපු කටුස්සෙක් තමයි මාලිමාව, මොලේ තියෙනවා නම් ඔන්න දැන්වත් පාඩමක් ඉගෙනගෙන වැඩක් කරල පෙන්වන්න පුළුවන්

:       22       27

LalWednesday, 07 May 2025 02:11 PM

දළදා ප්‍රදර්ශනය ප්ලෑන් කළේ ඡන්දෙට පස්සේ දාලා තිබ්බේ. ඒත් උසාවි නියෝගයක් හින්දා ඡන්දය කල් ගියා.

:       5       17

රුවන් Friday, 23 May 2025 01:06 PM

ලංකා ඉතිහාසයේ 1954 සමසමාජ පක්ෂය හැර කිසිම පක්ෂයක් කොළඹ නගරසභාවේ බලය අරන් නෑ. එදා එක්සත් ජාතික පක්ෂයත් බහුතරයක් නැතුව නගරාධිපති තොර ගත්තා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 289 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site