කොළඹ ඞී. එස්. සේනානායක විදුහල සහ මහානාම විදුහල අතර ‘රන් සටන’ වාර්ෂික මහ ක‍්‍රිකට් තරගයට සමගාමීව එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී පැවැති වාර්ෂික එක්දින ක‍්‍රිකට් තරගයෙන් මහානාම විදුහල් ක‍්‍රීඩකයෝ කඩුලූ 4 ක (ඩක්වත් සහ ලූවිස් න්‍යායට අනුව) ජයක් ලැබීමට සමත් වූහ. ඞී. එස්. සේනානායක විදුහල ඕවර 45.4 කදී 198 (ලසිත අබේරත්න 41, හරිත් මධුවන්ත 28, සුලීක බ‍්‍රහක්මනගේ 24, නයන ප‍්‍රභාත් 34/2, ජනක දයානන්ද 26/3) මහානාම විදුහල ඕවර 30.5 කදී කඩුලූ 6 ක් දැවී 168 (පවන් දේවින්ද 21, ජනක දයානන්ද 28, නවීන් සිල්වා නොදැවී 36, කවීන් බණ්ඩාර 25/2)
2025 දෙසැම්බර් මස 18
354
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොළඹ මහානාම විදුහල් ක‍්‍රීඩකයෝ වාර්ෂික සීමිත ඕවර තරගය ජයගනිති