IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කොළඹ මුවන් ගමේ යවයි

 

(අංජුල මහික වීරරත්න)

කොළඹ ආශ්‍රිතව ශීඝ්‍රයෙන් බෝවන මුව රංචු ජලභීතිකා පරීක්ෂණයකින් අනතුරුව වනෝද්‍යාන සහ අභයභූමි වලට යොමු කරන බව වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යාංශය පවසයි.

හෝමාගම අවට මුව ගහනය ශීඝ්‍රයෙන් ඉහළ යාම නිසා වගා බිම් වලට හානි වන බැවින් එම සතුන් වෙනත් රක්ෂිතයකට හෝ අභය භූමියකට යොමු කරන ලෙස ප්‍රදේශවාසීන්ගෙන් අමාත්‍යවරයාට ඉල්ලීම් ලැබී ඇතැයි අමාත්‍යාංශය පවසයි.

හෝමාගම අවට සැරිසරන මුව රංචු අතර ජලභීතිකා රෝගය ව්‍යාප්ත වන බවට  වාර්තා වූ බැවින් පූර්ණ ජලභීතිකා පරීක්ෂණයකින් තොරව එම සතුන් සංරක්ෂණ කලාපවලට හෝ අභය භූමි වලට මුදා නොහරින ලෙසට අමාත්‍ය මහින්ද අමරවීර මහතා  වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.



අදහස් (10)

කොළඹ මුවන් ගමේ යවයි

sharm warn Tuesday, 01 November 2022 04:28 PM

ත්‍රිකුණාමලේ වගේ නගරයේ නිදැල්ලේ හැදෙන්න දෙන්න බැරිද?

:       1       34

sugath Tuesday, 01 November 2022 05:25 PM

කොළඹට වන සතුන්ගෙන් හානියක් වෙනවා නම් ඉක්මන් පියවර. නමුත්, ඈත ගම්වල වෙසෙන දුප්පත් ගොවීන්ට වන සතුන්ගෙන් සිදුවන හානියට එවැනි ක්ෂණික පියවර නොගන්නේ මන්ද? ඒ ගම්වල වෙසෙන මිනිසුන් දුප්පත් නිසාද?

:       1       25

පිටිගල මිලානෝ Tuesday, 01 November 2022 07:36 PM

බයිට්…..?

:       4       4

sajith Tuesday, 01 November 2022 07:56 PM

දියවන්නා රක්ෂිතයට කිහිප දෙනෙකු මුදාහරින්න

:       0       7

sampath Tuesday, 01 November 2022 08:13 PM

ඔය සතුන්ට පාඩුවේ ඉන්න තැනක ඉන්න දෙන්න. ඒ සතුන්ට මේ පොළොවෙ ගහකොළ ජලය අයිතියි.

:       1       31

sachith Tuesday, 01 November 2022 08:25 PM

මේ මුවෝ ගැන මගේ සහෝදරයා අධ්‍යයනයක් කරලා මේකට පිළියමක් විදියට මේ රංචුවල ඉන්න පිරිමි මුවන් වෙන් කරලා තියන එක සුදුසුයි කියලා වාර්තා කළා. ඒ වගේ එකකට වැඩිය රට වටේ රක්ෂිත වලට ප්‍රවාහනය කරාම සල්ලි හම්බවෙන නිසා වෙන්න ඇති මේ වගේ එකක් කරන්න යන්නේ.

:       5       0

kpilaTuesday, 01 November 2022 10:09 PM

පිරිමි මුවන් වෙන් කරලා තියන්නේ වැටක් ගහලද? මෝඩ අදහසක්.

:       0       7

sharm warnWednesday, 02 November 2022 08:47 AM

මතක තියාගන්න පරසරය අයිති අපිට නොවෙයි. අපි අයිති පරිසරයට.

:       0       1

Kumar (Gulf) Tuesday, 01 November 2022 11:12 PM

Give them to Dayana, she can use dear meat (Venison) for tourists attraction with open B.B.Qs in Colombo 5 star hotels.

:       0       1

Ananda Wednesday, 02 November 2022 06:14 AM

ඔය මුවන් අල්ලා ගෙනැවිත් සීදුව,ජාඇල අදි ප්‍රදේශ වට කොට පවත්නා කැලැ වගුරු බිම වලට දමන්න. මුවවන්ගේ ප්‍රශ්නයත් විසඳෙයි, මේ පැත්තේ ජනතාවගේ ප්‍රෝටීන් ප්‍රශ්නයත් විසඳෙයි.

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site