IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘කොළඹ මුද්දර දැක්ම 2022’ තැපැල් මූලස්ථානයේදී

(යොහාන් භාසුර)

මුද්දර කාර්යාංශය වාර්ෂිකව සංවිධානය කරන ‘කොළඹ මුද්දර දැක්ම 2022’ මුද්දර ප්‍රදර්ශනය කොළඹ 10, පිහිටි තැපැල් මූලස්ථානයේදී පැවැත්විණි.

තැපැල් දෙපාර්තමේන්තුවට අනුබද්ධ මුද්දර කාර්යාංශයේ 55 වන සංවත්සරය වෙනුවෙන් විශේෂ සමරු තැපැල්පත නිකුත් කිරීම තැපැල්පති රංජිත් ආරියරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්  සිදුකෙරිණි.

මුද්දර සැලසුම් ශිල්පී සනත් රෝහණ සහ ඉසුරු චතුරංග යන මහත්වරු මෙම මුද්දරය සහ තැපැල්පත නිර්මාණය කළහ.

තැපැල්පති රංජිත් ආරියරත්න මහතා විශේෂ ආරාධිතයින්ට එම තැපැල්පත පිළිගැන්වූ අයුරු ඡායාරූපයේ දැක්වේ.

මෙම අවස්ථාවට තැපැල් දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අංශ ප්‍රධානී නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ. රණසිංහ සහ මුද්දර කාර්යාංශයේ අධ්‍යක්ෂ එල්.ජී.එන්. ද සිල්වා යන මහත්වරු ද එක්ව සිටියහ.

(ඡායාරූප - ගයාන් අමරසේකර)



අදහස් (1)

‘කොළඹ මුද්දර දැක්ම 2022’ තැපැල් මූලස්ථානයේදී

නුවන් Tuesday, 11 October 2022 01:18 AM

මෙය ජනතාව විවෘත ද? ඒ විස්තරත් පල කරන්න. ස්තූතියි!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site