IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


‘‘කොළඹ බලය අපි ගන්නවා‘‘

(නිමල කොඩිතුවක්කු)

කොළඹ නගර සභාව සඳහා ජාතික ජනබලවේගය බලය පිහිටුවා නගරාධිපතිවරයකු පත්කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

තනි පක්ෂයක් ලෙස වැඩි බලයක් ලබාගනිමින් කොළඹ නගර සභාවේ බලය පිහිටුවවීම සඳහා වැඩිම අයිතිය ඇත්තේ ජාතික ජනබලවේගයට බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කළ විමසීමේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව පැවසීය.

 



අදහස් (11)

‘‘කොළඹ බලය අපි ගන්නවා‘‘

Binara Friday, 09 May 2025 04:10 AM

ඔයාලා නටන්නේ තව අවුරුදු කිහිපයයි. ආයෙත් සියයට 3ට බහිනවා.

:       2       9

Saman Friday, 09 May 2025 05:39 AM

මේක ඔහේගෙ බූදලයා කියලද හිතන් ඉන්නේ.

:       1       8

Suranga Friday, 09 May 2025 06:17 AM

ඔව් ඉතින් එහෙම වෙන්නම ඕනනේ මොකද 1994 චන්ද්‍රිකාත් 2005 මහින්දත් ගොඩගියේ වත්මන් පාලකයෝ නිසානේ ඊළගට පොහොට්ටුවෙ ලේකම් කියන්නෙ එජාපය සමඟ එකතුවෙන්නේ නැහැ කියල. ඒ කියන්නේ අතීතයේ කළ උදව්වට කෘතගුණ සළකනවා කියල ද සැකයි හොඳම දේ නම් 1994 හා 2005 කරපු උදව්වට පුටු කට්ටිය හා පොහොට්ටුවෙ කට්ටියම එකතුවෙලා මෙවර මාලිගාවට සපෝට් කිරීම තමයි කෘතගුණ සැළකීම උතුම් ගුණධර්මයක් කියල ඔවුන් දැල පිළිගන්නවා නම් එහෙම කරාවි.

:       2       2

ranjith Friday, 09 May 2025 06:56 AM

බොරු කයිවාරු නතර කරන්න. ජනතාව කැපවෙලා සිස්ටම් චෙන්ජ් එකක් බලාපොරොත්තු වුණේ කිව්ව දේවල් කරාවි කියලා. කෝ මහබැංකු හොරු අල්ලන එක, වීසා හොරකම අල්ලන එක, හොරු අල්ලන කතාව තමා හැමදාම. සිල්ලර හොරුද හොයන්නේ මෙහෙම ගියොත්. තව මාස 6ක් යනකොට තව ලක්ෂ 25ක් අඩුවෙයි. කයිවාරු නවත්තලා වැඩ කරන්න.

:       2       7

ගුණරත්න Friday, 09 May 2025 08:43 AM

ඒත් අවශ්‍ය මන්ත්‍රීවරු ගණන මදි, ඉතිරි අය ගන්නේ කොහොමද මහත්තයා? පගාවක් දෙනවාද? විපක්ෂයේ අ පගාව දීල සන්ධානේ හදයි, ඔවුන් කොහොමත් හොරුනේ නැද්ද...?

:       0       7

කපුරු හාමි Friday, 09 May 2025 11:07 AM

අපි මාලිමා ආණ්ඩුව පත් කෙරුවේ රටම හොරා කාලා විනාස කරපු බලලෝබී බඩගෝස්තරවාදී කාලකන්නි දුශිත දේසපාලුවෝ ප්‍රතික්ෂේප කරපු නිසා.

:       7       5

prasanna Friday, 09 May 2025 03:14 PM

දැන් කිව්වේ දිනුම් කියලා... මොන එහෙකටද ආපහු අල්ලන්න දඟලන්නේ...?

:       0       3

Nandana Friday, 09 May 2025 06:31 PM

පව් මේ දොස්තර...!

:       0       0

shiromi Saturday, 10 May 2025 02:38 AM

ඔබලා කියපු දේවල් කරේ නෑ. මේ මාස 6ට මිනිස්සුන්ට දැනෙන කිසිම වෙනසක් ඔබලගේ පක්ෂයේ කිසිම කෙනෙක් කරලා නෑ තාම... ඔබලත් බලය ගන්න අනිත් අය වගේම මිනිස්සු රැවැට්ටුවා කියන මතයේ මිනිස්සු දැන් ඉන්නේ... ජීවන වියදම අඩු කරන්න මෙච්චර පාර්ලිමේන්තු බලයක් දීලත් ඔබලාට බැරි වුණා... සුරන්ගනා කතා මිනිස්සුන්ට දැන් වැඩක් නෑ... විපක්ශේ රන්ඩු කළා කියලා මිනිස්සුන්ට වැඩක් නෑ. ජීවන වියදම අඩු කරන වැඩ පිළිවෙළ සකස් කරලා මිනිස්සුන්ට සහනය සලසන්න. ඔබලා පිළිබඳ තැබූ විස්වාසය නැතිවෙලා ගොඩක් දුරට දැන් දැන්...

:       0       0

ශිරෝමි Saturday, 10 May 2025 02:41 AM

කයිය වැඩක් නෑ... මුලින්ම ජීවන වියදම අඩු කරන්නෙත් මිනිස්සු දිගටම රවටන්න බෑ දැන්...!

:       0       0

Asanga Saturday, 10 May 2025 10:30 AM

මොවුන්ගේ තනිකරම කයිවාරු, උද්දච්ච, හීනමානය...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 27495 30

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18177 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10880 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 639 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 192 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 849 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site