
(සමන් පාලිත නානායක්කාර)
පැවති අධික වර්ෂාව සමග බත්ගොඩ නායයාම නැවතත් සක්‍රියවී අද (7) සවස හතර පමණ සිට කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ගය එම ස්ථානයෙන් සම්පූර්ණයෙන්ම අවහිර වීඇති බව පොලීසිය කියයි.
එම නිසා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියැදුරන්ට දැනුම් දෙයි.
විකල්ප මාර්ග ලෙස හාල්අටුතැන්න කිරවනාගම හරහා මං තැන්න බෙරගල මාර්ගය ,කිරවනාගම හරහා නිකපොත වැල්ලවාය මාර්ගය, ඇල්ල වැල්ලවාය මාර්ගය බණ්ඩාරවෙල වැලිමඩ හරහා කොළඹ මාර්ගය පොලිසිය නම් කර තිබේ.
දෙපස වාහන පෝලිමක් දක්නට ලැබෙන අතර ඒවා ඉවත් කිරීමට පොලිසිය කටයුතු කරමින් සිටියි.
නාය යාම මඩ වතුර සමග ගලා එන බැවින් සහ ලඟා වීම අනතුරුදායක බැවින් මාර්ගය පිළිසකර කිරීමේ කටයුතු වලට බාධා එල්ල වී තිබේ.
2025 දෙසැම්බර් මස 16
106
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
911
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
623
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කොළඹ බදුල්ල මාර්ගය යළි වැසෙයි