IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කොළඹ පී.එච්.අයි.වරු වීදි බසිති

කන්තලේ තඹලගමුවේ ඩෙංගු මදුරු කීටයන් පරීක්ෂා කරන්නට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂක ඝාතනය කිරීමට විරුද්ධව කොළඹ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇස්වාට්ටුව ලිප්ටන් වටරවුම අසල නිහඬ විරෝධතාවයේ යෙදී සිටියහ.



අදහස් (0)

කොළඹ පී.එච්.අයි.වරු වීදි බසිති

සරත් Wednesday, 11 July 2012 05:27 PM

අපේ පී.එච්.අයි.වරු සහ පොලිසිය අතර වෙනසක් නෑනේ. කරනකල් ඉදලා අල්ලනවා

:       0       0

ප්‍රකාශ් Thursday, 12 July 2012 09:15 AM

සෞඛ්‍ය අමාත්‍යංශය පී.එච්.අයි.වරුන්ගේ ආරක්ෂාවට යම් පියවරක් ගත යුතුයි

:       0       0

නවුෂාඩ් Wednesday, 11 July 2012 05:29 PM

කලබල වෙන්න දෙයක් නෑනේ.මැරුණේ අන්‍යආගමිකයෙක්.ප්‍රතිචාර වලින්ම පේනවනේ

:       0       0

අනුර එස් ලියනගේ ~මුල්ලෙරියාව Wednesday, 11 July 2012 05:30 PM

ஃஃஃஃஃ ඡනතාව වෙනුවෙන් ගත්ත තිරනයක දි මෙහෙම වුන එක අපරාදයක්....

:       0       0

රාජපක්ෂ Wednesday, 11 July 2012 04:53 PM

එක පිස්සෙක් කරපු වැඩක් බව දැන දැන නිකන් පිස්සෝ වගේ හැසිරෙන්න එපා

:       0       0

අභිලාෂිණි Wednesday, 11 July 2012 05:05 PM

මැරුණු කෙනා මැරුණා.මරපු කෙනත් දැන් හිරේ.දැන් මෙයාලා ආණ්ඩුවට කියන්නේ මැරිච්ච කෙනාට පණ දෙන්න කියලද?

:       0       0

ෂෙරිෆ් Thursday, 12 July 2012 07:07 PM

මම සතුන් නොමරමි , ඒ උනාට මිනි මරමි , ටික කලකින් මම නිදහස් වෙමි , ශ්‍රී ලංකා .

:       0       0

ලලිත් Wednesday, 11 July 2012 07:02 PM

නිකන් ‍පොදු මහජනතාවගේ සල්ලි නැති නාස්ති කරනවා විතරයි.මේ ඔක්කොම නරි නාටක

:       0       0

පෙරේරා Thursday, 12 July 2012 11:21 AM

නවුෂාඩ්ගේ කතාව වැරදියි.අපි කවුරුවත් එහෙම හිතන්නේ නෑ.සතෙකුගේ මරණයකදි පවා දුක්වෙන කොටසක් තමයි බෞද්ධයෝ කියන්නේ.

:       0       0

චාමර Wednesday, 11 July 2012 08:08 PM

එක පිස්සෙක් කරපු වැඩක්. ඉතා කණගාටුයි

:       0       0

කුමුදුමලි Thursday, 12 July 2012 11:03 AM

mr.නවුෂාඩ් "කලබල වෙන්න දෙයක් නෑනේ.මැරුණේ අන්‍යආගමිකයෙක්.ප්‍රතිචාර වලින්ම පේනවනේ" mr.නවුෂාඩ් එහෙම කියන්න එපා.අපි වැරදි වලට වැරදියි කියනවා.ඔවුන් සියල්ලන්ටම රාජකාරිමය ආරක්ෂාව සපයා දිය යුතුයි

:       0       0

එරන්ද Wednesday, 11 July 2012 09:14 PM

ඩෙංගු උවදුර මැඬලීම සඳහා පොලිස්‌, යුද හමුදා, ගුවන් හමුදා නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් සහ ස්‌වෙව්ඡා සංවිධාන නියෝජිතයන් එක්‌ව කටාන ප්‍රාදේශීය ලේකම් වසමේ සිදුකළ මෙහෙයුමකදී නිවැසියකුට වැරදි පෙන්වා දුන් ගුවන් භටයකු ඉදිරියට කඩුවක්‌ අමෝරාගෙන පැමිණි බව කියන කර්මාන්තශාලා අධ්‍යක්‍ෂවරයකුට ඇප ලබාදීම ප්‍රතික්‍ෂේප කළ මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ඒ. එම්. එන්. පී. අමරසිංහ මහතා එම සැකකරු මේ මස 13 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

:       0       0

චම්පා Thursday, 12 July 2012 12:17 PM

mr. නවුෂාඩ්( 2012-07-11 17:29:34) කලබල වෙන්න දෙයක් නෑනේ මැරුණු කෙනා අන්‍යආගමිකයෙක්............... මරපු කෙනත් අන්‍යආගමිකයෙක්.............. මොන ආගමිකයෙක් වුණත් කමක් නෑ.එතුමා ශ්‍රී ලාංකිකයෙක්.එතුමාට නිවන් සුව!

:       0       0

ගොනා Wednesday, 11 July 2012 09:24 PM

පාගමන් යන්නෙ මෙයාලටත් මෝල්ගස් පරක් ඹනැ වගෙ නෙද

:       0       0

නසීර් Wednesday, 11 July 2012 09:32 PM

අම්මෝ, කොළඹ පී.එච්.අයි.වරු මෙච්චර ඉන්නවද? ‍ඩෙංගු වලින් මැරිච්ච කට්ටිය ගැන කවුද දන්නෑ නේද වග කියන්නේ?

:       0       0

අමරා ඉරන්ගනී Wednesday, 11 July 2012 10:58 PM

දමල සිංහල මුස්ලිම් කව්රු හෝ මනුස්ස ගට්ටනයක් හරිම කණගාටුයි

:       0       0

කිරිගෝරිස් Wednesday, 11 July 2012 03:26 PM

ඩෙංගු නිසා මෙයාල උඩ ගිය තරම‍‍‍....

:       0       0

මධු Wednesday, 11 July 2012 11:51 PM

මොන ආගමිකයෙක් වුණත් කමක් නෑ.එතුමා ශ්‍රී ලාංකිකයෙක්.ඔබට නිවන් සුව!

:       0       0

dinesh Thursday, 12 July 2012 01:58 PM

හරි දේට හරි කියන, වැරදි දේට වැරදි කියන සමාජයක් ගොඩ නගමු.....

:       0       0

සොබ්බේ Thursday, 12 July 2012 01:22 PM

අනේ සාදු හොදම වැඩේ.. නවුෂාඩ්ටත් මෝල්ගස් පාරක් දෙන්න ඕන බන්.. නවුෂාඩ් අනික බන් දැන් ෆලිල් දිව්‍යලෝකෙනේ ඉන්නේ.. ඒ හින්දා අවුලක් නෑනේ...

:       0       0

indika Wednesday, 11 July 2012 03:36 PM

එයාව මරුව එකනම් සම්පූර්ණයෙන් වරදී.

:       0       0

අමිල කටුනායක Wednesday, 11 July 2012 03:10 PM

ඩෙංගු නම් ඉවසන්න පුළුවන්...මෙයාලගේ කතා තමයි ඉවසන්න බැරි.....

:       0       0

පිලිපීනෝ Wednesday, 11 July 2012 03:38 PM

පී.එච්.අයි.වරු මෙච්චර ඉන්නව නම් කොළඹ එක හෝටලේකට එක්කෙනා බැගින් පත් කරන්න පුලුවන්නේ

:       0       0

සමිත් Wednesday, 11 July 2012 03:44 PM

හොඳ වැඩ කරන්න ගියහම මැරෙන්න තමයි වෙන්නේ...

:       0       0

රොහාන් Thursday, 12 July 2012 08:45 AM

රාජපක්ෂ, ඔයා හරි.මෙයාලා කතා කරන්නේ හරියට පිස්සව ආණ්ඩුවෙන් එවුවා වගේ තමයි

:       0       0

කුමාර Thursday, 12 July 2012 08:16 AM

සමහර පී.එච්.අයි.මහත්වරු ඉතා අසාධාරණ විදිහට නඩු දානවා. ඒත් මහජනතාව හැටියට අපිට මෙහෙම පිකටින් කරන්න බැහැනේ.

:       0       0

සිල්වා Wednesday, 11 July 2012 04:36 PM

මේ ගොල්ලාන්ටත් මෙහෙම වුනේ මේ ආණ්ඩුව ගත්ත අදූරදර්ශී තීරණයක් නිසා.

:       0       0

රොහාන් Thursday, 12 July 2012 08:29 AM

අම්මේ, හරිම ජරා ගදයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site