IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කොළඹ පාළුව මැකෙයි

අවුරුදු සමය වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාව කොළඹ නගරයට පැමිණීම ආරම්භවී ඇත. ඒ සඳහා විශේෂ බස් රථ හා දුම්රිය සේවාවන්ද ක්‍රියාත්මක වෙමින් පවතී.

කොළඹින් පිට ප්‍රදේශවලට ජනයා ගමන් කිරීම අඩුවක් දක්නට ඇත.

IMG_9437 IMG_9461 IMG_9492 IMG_9495

 



අදහස් (0)

කොළඹ පාළුව මැකෙයි

ජයලත් Friday, 17 April 2015 08:32 AM

දුමින්දට ගමගැන තියන තරහ කොච්චරද කියනවා නම් මේ ප්‍රවෘතියේ කියනදේවත් හරියට තේරිලා නැහැ අපි ඔබට අනුකම්පා කරන්නෙමු !(බ)

:       0       0

වජිර Thursday, 16 April 2015 09:25 PM

දැන් රටේ ගමනාගමනයේ තත්ත්වයත් බොහොම හොඳයි (නි)

:       0       0

දුමින්ද Thursday, 16 April 2015 12:51 PM

ගමේ පදයට කොළඹ නටපු කාලේ ඉවර වෙලා (බ)

:       0       0

තරංග Friday, 17 April 2015 07:37 AM

මෙදා අවුරුදු නම් මිනිස්සු ජයටම කෑවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site