IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කොළඹ පුරහල් භූමියෙන් සරු එළවළු අස්වැන්නක්

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවට ඉදිරියේදී මුහුණදීමට සිදුවේ යැයි කියන ආහාර අර්බුදයට පිළියමක් ලෙස කොළඹ මහ නගර සභාව ආරම්භ කළ එළවළු වගා ව්‍යාපෘතියේ පළමු අස්වැන්න අද (27) පෙරවරුවේ නෙළුහ.

කොළඹ නගර ශාලා භූමියේ වගා බිමේ අස්වැන්න මෙසේ නෙළු අතර එහිදී බන්ඩක්කා, වම්බටු, තලන බටු, පිපිඤ්ඤා, මාළුමිරිස්, අමුමිරිස් සහ උඩරට එළවළු ආදි බෝග රැසකින් සරු අස්වැන්නක් ලැබී තිබුණි.

කොළඹ පුරපතිනී රෝසි සේනානායක මහත්මියගේ සංකල්පයක් අනුව කොළඹ නගර සීමාවේ ස්ථාන රැසක මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක අතර අස්වැන්න කොළඹ නගරයේ අඩු ආදායම්ලාභීන් අතර බෙදාදෙන බවත් නගර සභාව පවසයි.  

(ඡායාරූප: ගයාන් අමරසේකර)

 



අදහස් (3)

කොළඹ පුරහල් භූමියෙන් සරු එළවළු අස්වැන්නක්

Dumudu Thursday, 27 October 2022 08:46 PM

ඉතා හොඳයි .සෑම නගර සභාවකටම හොඳ ආදර්ශයක්

:       0       5

Samantha Kaluarachchi Thursday, 27 October 2022 11:48 PM

ටෝකියෝ නගරයේ ඇවිදීමේදී/ගමන් කිරීමේදී මෙවැනිම අත්දැකීමක් (ගමෙහි මෙන් නගර වටා ගොවිතැන් කිරීම) සිදුවිය. ඒ නිසා මෙය අපේ සංවර්ධනයට ඉතා හොඳ ලකුණක්.

:       0       8

Citizen Friday, 28 October 2022 07:01 AM

ලෝක බැංකු ආධාර යටතේ කෝටි ගානක් වියදම් කරලා භූගත බට පද්ධතියක් එක්ක ඔය තණ නිල්ල හැදුවා . ඒක උඩින් මේ මනුස්සයා බොරු සෝභනේට එලවලු වගා කරලා . අපි වගේ මෝඩ ජාතියක් .

:       4       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 242 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site