පෙර දින සිට ඇද හැලුණු වර්ෂාව නිසා අද උදෑසන වන විටත් කොළඹ මාර්ග රැසක් ජලයෙන් යටවී තිබිණි.
දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කොළඹ පාරවල් යටවෙලා
ජනහිත Tuesday, 25 October 2016 03:53 AM
කොළඹට වහින්න ඕන නැහැ වැහි පොදක් වැටුනත් ඕක වෙනවනේ. කී දෙනෙක් ඉන්නවද කොළොඹ බලන්න. එත් වැඩක් නැහැ.(ම)
නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Tuesday, 25 October 2016 10:25 AM
පැය කිහිපයක් වැස්සොත් කොළඹ නගරය බේරේ වැව ගොඩ ගැලුවා වගේ වෙන නිසා, නාගරික සංවර්ධන සහ මාර්ග සංවර්ධන අමාත්‍යංශ එකතුවී ඒකාබද්ධ බෝට්ටු සේවයක් දැම්මොත් නරකද ? (බ)
ජයනි Tuesday, 25 October 2016 05:34 AM
මොන පාරවල් යට වෙලා තිබුනත් පොතේ රතු ඉර ගහනවා. කාට කියන්නද මේවා (නි)
විමලරත්න Tuesday, 25 October 2016 05:46 AM
කමක් නැහැ ඔහොම යමුකෝ. වෙනස සැපයිනේ
භාතිය Tuesday, 25 October 2016 06:38 AM
නුගත් බලලෝභී දේශපාලකයන්ගේ මැදිහත්වීම් හරහා ඉදිකළ ඉදිකිරීම් වල ප්‍රතිඵල තමා මේ. ඉදිකිරීම් වලදී සිවිල් ඉංජිනේරු, පරිසර, වනජීවී වාර්තා නාමිකව පමණයි කැඳවන්නේ. ඉදිකිරිම සිද්ධ වෙන්නේ සාමාන්‍ය පෙළවත් සමත් නැති අමාත්‍යවරයෙකුගේ පුද්ගලික න්‍යාය පත්‍රයට. මෙහෙම රටක් තව ලෝකෙවත් නැත යන්න අදටත් ගැළපෙනවා (නි)