IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කොළඹ පුරපතිට විශ්වාස භංගයක්?

කොළඹ නගරාධිපති ඒ ජේ එම් මුසම්මිල් මහතාට විරුද්ධව ජූනි අගදී විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන බව එක්සත් බජනතා නිදහස් සංධාන මන්ත්‍රී මොහොමඩ් මහරුෆ් ප්‍රකාශ කළේය. නගරාධිපතිගේ පරිපාලන අදක්ෂකම් හා දුර්වලකම් සම්බන්ධයෙන් මේ යෝජනාව ඉදිරිපත් කරන බවද ඔහු පවසයි. එක්සත් ජාතික පක්ෂය කොළඹ නගර සභාව පාලනය කරයි.



අදහස් (0)

කොළඹ පුරපතිට විශ්වාස භංගයක්?

මාධව Tuesday, 29 May 2012 11:11 PM

මොහොමඩ් මහරුෆ් මහත්තයෝ.. ඔවා දෙනු පර හට තමා සම්මතයෙ පිහිටා සිට

:       0       0

හේවගේ Tuesday, 29 May 2012 02:32 PM

නිහාල් පීරිස් මහතා හරියටම හරි

:       0       0

රජිත් මංජුල, Tuesday, 29 May 2012 03:47 PM

මෝඩ කතා කියල ඡන්දෙ කඩන්නද....

:       0       0

නිශාන්ත හේවගේ Tuesday, 29 May 2012 11:36 AM

කොළඹට පත්වෙන අය කරන්නේම ජනතාවගේ විශ්වාසට භංග වෙන වැඩම තමයි.. ඉස්සර කොළඹට කිරි ගමට කැකිරි..එත් දැන් ගමට කිරි කොළඹට ටින්කිරි වත් නැහැ..

:       0       0

අබු Tuesday, 29 May 2012 11:48 AM

මුසම්මිල් මහත්තයට නෙමේ. රනිල් මහත්තයාට විරුද්ධව විශ්වාස බංගයක් ගේන්නකො. අපි හැමෝම සහයෝගය දෙනවා.

:       0       0

ජගත් Tuesday, 29 May 2012 12:00 PM

ඒ කියන්නේ පරිපාලනය හොඳයි කියලද ..

:       0       0

සුනිමල් Tuesday, 29 May 2012 12:34 PM

පත්වුණු දවසේ ඉදලම බලන්නේ.....................?ඉතින් කොහොමද රට හදන්නේ....

:       0       0

මරුවින් Tuesday, 29 May 2012 12:42 PM

මුසම්මිල් මහත්තයාගේ විශ්වාසය බන්ගවෙලා ගොඩක් කල්

:       0       0

ඉෂාන් Wednesday, 30 May 2012 12:56 PM

මහරුෆ්ට ඒක කරන්න ලේසි වෙන්නේ නෑ

:       0       0

තේජා Tuesday, 29 May 2012 01:07 PM

අබු, අපිට රනිල් තාම ඕනෙ.. ඔයා එහෙම කියන්න එපා..

:       0       0

නිහාල් පීරිස් Tuesday, 29 May 2012 01:08 PM

විශ්වාස භංගයක් ගෙන ආ යුතු පිරිසක් රටේ ඉන්නවා....

:       0       0

ක්‍රිෂ්ණා Tuesday, 29 May 2012 09:25 PM

මොහොමඩ් විශ්වාසද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 254 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site