කොළඹ ප‍්‍රධාන පෙළේ පාසලක් විවිධ වරප‍්‍රසාද දෙමින් කොළඹ අවට පාසල්වල දක්‍ෂ ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් රැසක් එම පාසලට ඇතුළත් කර ගැනීම නිසා ක‍්‍රීඩකයන් අහිමිවූ පාසල් දැඩි අර්බුදකාරි තත්ත්වයකට පත්ව ඇති බව පුහුණුකරුවෝ චෝදනා කරති.
මෙම පාසලට හිතවත් අධ්‍යාපනයට සම්බන්ධ උසස් නිලධාරීන් යොදවා අදාළ විදුහල්වල විදුහල්පතිවරුන්ට බලපෑම් කරමින් ක‍්‍රීඩකයාට නව පාසලේ ක‍්‍රීඩා කිරීමට හැකිවන පරිදි ලිපි ද ලබාගෙන ඇති බව වාර්තා වේ.
2025 දෙසැම්බර් මස 18
208
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොළඹ ප‍්‍රධාන පාසලක් දක්‍ෂයන් බිළිබෑමක
සනසා Monday, 03 June 2013 04:57 PM
තමන්ගේ පාසලට වරප්‍රසාද දෙන්න බැරි නම්, දෙන එකකට යන්න එපැයි. පාසලේ නම ගෙනියන්න කලින් ළමයින්ගේ උන්නතිය ගැන හිතන්න ඕනෑ නේද? (නි)
රෝහිණි Tuesday, 04 June 2013 02:02 PM
මේක හරිම අසාධාරනයි. මේක වහාම නැවැත්විය යුතුය (නි)
අනුර Tuesday, 04 June 2013 08:22 AM
මොකද්ද ඔය කියන කොළඹ ප‍්‍රධාන පෙළේ පාසැල ? (නි)
වසනා Tuesday, 04 June 2013 03:01 PM
මම එහි වරදක් දකිනවා
විශ්ව Tuesday, 04 June 2013 10:15 AM
මොකද්ද ඒ පාර වෙන්න යන්නේ
මේඝා Tuesday, 04 June 2013 04:29 PM
මෙතනදී ළමයාට හොදක්නෙ වෙන්නේ. පහසුකම් වැඩි පාසලකට යා හැකි වීම වරප්‍රසාදයක් ලෙස දකිමු. (නි)
චන්දන Tuesday, 04 June 2013 11:12 AM
ආනන්ද විද්‍යාලය ඔය වැඩේ කරනවා. දිනේෂ් චන්දිමාල් අම්බලන්ගොඩ ධර්මශෝකෙන් ගත්තේ ක්‍රිකට් ගහන්න.(නදී)