65 වන ජාතික නිදහස් දිනය සැමරීම කෙළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සංවිධානයෙන් නිදහස් චතුරස්‍රයේ දී පවත්වන පැවැත්විණි. එම අවස්ථාවට කොළඹ නගරාධිපති ඒ.ජේ.එම් මුසම්මිල් මහතා හා බස්නාහිර පළාත් සභා ආණ්ඩුකාර අලවි මවුලානා මහතා ද පාසැල් දරු දැරියෝ ද එක් වුහ.
2025 දෙසැම්බර් මස 16
48
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
842
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කොළඹ නිදහස් උළෙල
ලලිත්-කටාර් Monday, 04 February 2013 02:55 PM
අද නිදහස් දවසේ හෙට හිර ගෙදරට පාර කපන්න ඉඩ නොදෙමු.(නදී)
අනුර Monday, 04 February 2013 10:43 PM
ඇයි රොෂාන් ඔයාට තනියම ගමනක් යන්න බැරි. තනිකම නැති කරගන්න කසාදයක්වත් කරගන්න.(නදී)
සිල්වා Monday, 04 February 2013 12:24 PM
ලංකාව නිදහස් වූ උත්තම දිනය (දී)
අනුර Monday, 04 February 2013 12:41 PM
රට පුරා නිදහස සමරයි (දී)
අනුර Monday, 04 February 2013 12:41 PM
අපේ නිදහසට සුභ පැතුම්.(නදී)
මුතුකුඩ Tuesday, 05 February 2013 03:00 AM
නිදහසට අෙප් සුභ පැතුමි.!(නදී)
රොෂාන් Monday, 04 February 2013 02:12 PM
නමට විතරක් නිදහස තිබිලා වැඩක් නැහැ. මිනිහෙකුට තනියෙන් ගමනක් යන්න තරම් නිදහසක් ලැබෙනදාට තමයි ඇත්තම නිදහස සමරන්න පුළුවන්.(නදී)