(අංජුල මහික වීරරත්න)
කොළඹ නගරය ආශ්‍රිතව ප්‍රධාන දුම්රිය ස්ථාන පිහිටි ගොඩනැගිලි වාණිජ මධ්‍යස්ථාන වශයෙන් වැඩි දියුණු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
කොළඹ නගරය ආශ්‍රිතව පිහිටි වැල්ලවත්ත, බම්බලපිටිය, කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤවීදිය යන දුම්රිය ස්ථානයන් පිහිටි භූමිපහා ගොඩනැගිලි වාණිජ මධ්‍යස්ථාන වශයෙන් වැඩිදියුණු කිරීමේ ඉහළ විමතාවයක් පවතින බව 2023-11-6 දිනැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී හඳුනාගෙන තිබේ.
ඒ අනුව එකී දුම්රිය ස්ථාන සහ ඊට අමතරව දෙහිවල හා ගල්කිස්ස දුම්රිය ස්ථාන රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ ඉදිකර මෙහෙයුම් කර පවරාදීමේ ක්‍රමවේදය යටතේ සංවර්ධනය කිරීමටත් ඒ සඳහා උනන්දුවක් දක්වන ආයෝජකයින් වෙතින් අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවීමටත් ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යවරයා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.
2025 දෙසැම්බර් මස 18
290
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
192
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොළඹ දුම්රිය ගොඩනැගිලි ලස්සන කර ලාභ උපයන්න යයි
පිටරටවැසියා Tuesday, 05 March 2024 06:00 PM
ලස්සනයි. ඒත් ඈවරයි, දෑවරයි, තුන් ඈවරයි.
chandima Wednesday, 06 March 2024 05:43 AM
යන්න කලින් එකතු වෙච්ච වැට් සල්ලි වලින් කරන්න වැඩක් නේද ?කාගේද මේ මොලේ ?ඇහැ කන පියාගෙන ගානක් හොයාගන්න පුළුවනි.ඉස්සරහට එන කට්ටිය සල්ලි හොයාගෙන නොගෙවා ඉන්න ණය වාරික ගෙවයිනේ නේද ?