IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කොළඹ ජලයෙන් යටවෙයි

(යොහාන් භාසුර)
කොළඹ නාගරික සීමාවට අද (3) පෙරවරුවේ ඇඳ හැලුණු අධික වාර්ෂාවත් සමඟ කොළඹ නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යටවිය.
ඉරිදා දිනයක් වීම නිසා වාර්ෂාවෙන් මාර්ග යටවීමෙන් එතරම් මාර්ග තදබදයක් නොවූ අතර කෙසේ වෙතත් වාහන සහ පාගමනින් එම මාර්ග භාවිතා කළ ජනංතාව දැඩි අපහසුතාවට පත්වූහ.
කොළඹ කොටුව, මරදාන, පංචිකාවත්ත, බොරැල්ල, කුරුඳුවත්ත සහ කොම්පඤ්ඤවීදිය ආදි ප්‍රදේශ රැසක් ජලයෙන් යටවූ අතර ඩාර්ලි පාර සහ 138 බස් මාර්ගයේ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේදී මාර්ගයට ගස් කඩා වැටී තිබුණි.


(ඡායාරූප: ශාන්ත රත්නායක) 



අදහස් (4)

කොළඹ ජලයෙන් යටවෙයි

Chaminda Sunday, 03 September 2023 02:00 PM

අවසන් රන්දෝලි පෙරහැර අවසන් වූවා පමණයි. දළදා සමිඳු පිහිටයි...!

:       10       14

ravinSunday, 03 September 2023 04:01 PM

කොළඹට කිරි, අපිට කැකිරි තමයි. වහින්න ඕනේ මධ්‍යම කඳුකරයට සහ වියළි කලාපයට මිස තෙත් කලාපයට නොවේ...

:       0       13

anura silvaMonday, 04 September 2023 09:21 AM

ගිහින් ජෙප්පන්ට කියන්න එක්කෝ මේක රාජපක්ෂ කුමන්ත්‍රණයක් කියලා නැතිනම් වැස්ස වළාහක දෙය්යෝඅ පගාවක් අරගෙන කියලා.

:       1       0

Lalla Sunday, 03 September 2023 09:37 PM

දළදා පිහිටෙන් වහිනවා නම් මොකද නියඟට රට වේලෙන කම් බලා ඉන්නේ... බොරුව සමාජගත කිරීම මනුෂ්‍ය බුද්ධියට නිගාවක් නේද...?

:       5       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 340 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1004 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site