කොළඹ කච්චේරියේ මීට මොහොතකට පෙර මහා ගින්නක් හටගත් බව කොළඹ ගිනි නිවන හමුදාව කියයි. ගින්න නිවීමට සියලූ පියවර ගෙන ඇතැයි එහි ප‍්‍රකාශකයෙක් පවසයි.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
කොළඹ කච්චේරියේ මහා ගින්නක්
ගයාන් Tuesday, 27 November 2012 05:11 AM
ගින්න නිවන් අවශ්‍ය සියලු පියවර ගන්න (දී)
අමිල කටුනායක Monday, 26 November 2012 08:57 PM
මේ වෙලාවට ගැහැණු අය සේවය කරන්නේ නැහැ නේද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
සෑම් Monday, 26 November 2012 08:58 PM
උසාවියට හානියක් නැහැ නේද? (නි)
ජෝස් Monday, 26 November 2012 09:14 PM
මේක නම් අස්වාභාවිකයි. (නි)
ටොම් Tuesday, 27 November 2012 07:25 PM
මේ විනාශය කුමන්ත්‍රණයක් වෙන්න බැරිද? (නි)