IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කොළඹින් සුපිරි ඩෙල්ටාවක් ?

(සුජිත් හේවාජුලිගේ)

අලුත් විකෘතිතා ඇතිවීමත් සමඟම ශ්‍රී ලංකාවේ " සුපිරි ඩෙල්ටා" ප්‍රභේදයක් බිහි වන්නේ දැයි සැකයක් මතුවන හෙයින් ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ඇරැඹූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා මහතා පවසයි.

මේ අතර කොළඹ පුරා සියයට සියයක්ම පැතිරෙන්නේ ඩෙල්ටා ප්‍රභේදය බවට හඳුනාගෙන ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

පිට පළාත්වලද යම් ආකාරයකට ඩෙල්ටා සැර කොරෝනා ප්‍රභේදය පැතිරීමට පටන් ගෙන ඇතැයි පැවසූ ජීවන්දර මහතා එන්නත්කරණ ක්‍රියාවලිය සැප්තැම්බර් මස අවසානය වනවිට රටට යම්කිසි සහනදායී තත්වයක් බලාපොරොත්තු විය හැකි බවද චන්දිම ජීවන්දර මහතා පැවසුවේය.

එන්නත්කරණ ක්‍රියාවලිය සාර්ථක අයුරින් ක්‍රියාත්මක වන බවද ඔහු සඳහන් කළේය.

 



අදහස් (8)

කොළඹින් සුපිරි ඩෙල්ටාවක් ?

මහසෙන් Sunday, 29 August 2021 01:59 PM

හැම දේම සුපිරයටම වෙන රටක ඩෙල්ටා පමනක් සුපිරි නොවුනොත් ඒකත් අඩුවක් නේ ද?

:       67       40

Nimesh Sunday, 29 August 2021 02:12 PM

අනේ ඕක හොයන්න ඕනේ නැහැ , හෙවුවා කියල වැඩකුත් නැහැනේ , එයා ජනප්‍රිය වෙනවා විතරයි , අනිත් රටවල කොරෝනවලට එක එක එන්නත් , බෙහෙත් හොයනවා ,නිපදවනවා ,අපේ අය කොරෝන ප්‍රභේද හොයනවා

:       71       37

රශ්මි Sunday, 29 August 2021 02:28 PM

මේ වෛද්‍යවරයත් එක එක වෙලාවට එක එක දේවල් කියනවා. සති දෙකකට කලින් කිව්වා ඩෙල්ටා පැතිරෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ පමණයි කියලා. දැන් කියලා පිට පළාත්වලටත් පැතිරිලා පමණක් නෙවේ, සුපිරි ඩෙල්ටාවකුත් හැදිලා කියලා. අපි නම් දන්නේ එකයි, ඒ කොරෝනාව රටම ගිල ගෙන ඉවරයි කියන දේ පමණයි.

:       55       41

ruwan Sunday, 29 August 2021 04:16 PM

දෑන් ඔයාම නේද කිව්වේ සයිනොෆාම් එක ඕනෑ ඩෙල්ටාවකට බොහොම හොදයි කියලා එහෙනම් අවුලක් නෑහෑනේ

:       29       7

සිරිබිරිස් Sunday, 29 August 2021 05:45 PM

මෙයත් එක්තරා විදියක රඟපෑමක් මන්දා කරන්නේ ?

:       26       6

Piyasingha Sunday, 29 August 2021 06:21 PM

සුපිරි නැතිනම් එය ලංකාවේ නොවෙයි.

:       32       5

dayarathana Sunday, 29 August 2021 06:30 PM

ඩෙල්ටා ඔක්කොම ඉන්නේ 300කට කිට්ටු ගණනක්ලු දැන් 100% කොළොඹ පැතිරෙන්නේ ඩෙල්ටාලු.

:       24       4

Dhanushka Sunday, 29 August 2021 07:20 PM

මෙයා මිනිස්සු බයවෙන කතා කියලා ජනප්‍රිය වෙන්න හදනවා.

:       22       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 810 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site