කොළඹ මහ නගර සභා පරිශ්‍රයේ ඉදිකිරීමට යෝජිත නව පරිපාලන ගොඩනැගිල්ලට මුල්ගල තැබීමේ උත්සවය බුද්ධ ශාසන, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන හා ප්‍රජාතන්ත්‍රීය පාලන පිළිබඳ අමාත්‍ය කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) සිදු කෙරිණි.
නගරාධිපති ඒ.ජේ.එම්.මුසම්මිල්, නියෝජ්‍ය නගරාධිපති යූ.එල්.ටයිටස් පෙරේරා ඇතුළු පක්ෂ විපක්ෂ නාගරික මන්ත්‍රීවරු පිරිසක්ද එම අවස්ථාවට එක්වූහ.
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කොළඹට නව පරිපාලන ගොඩනැගිල්ලක්
ඉසුරන්දි Thursday, 12 March 2015 07:53 AM
ධනුෂ්ක , ගිය ආණ්ඩුවෙන් හෝ මේ ආණ්ඩුවෙන් හෝ වැඩේ කොයි කවුරු කලත් ඒක නේද අගය කලයුත්තේ. (අ)
ලුම්බිණි Thursday, 12 March 2015 09:04 AM
ටිකක් හරි ඉඩකඩක් තිබෙන කොළඹ මහ නගර සභා පරිශ්‍රයටත් වැඩක් දෙන්න වගෙයි යන්නේ. විහාර මහා දේවි උයනත් ටික ටික ඉවර කරලා තියෙන එකේ මෙතන වත් ඉඩක් තියන්න. (බ)
දුමින්ද Thursday, 12 March 2015 10:05 AM
කොළඹ කාක්කන්ගෙන් රැක ගන්න. (ර)
ලලිත් Thursday, 12 March 2015 06:35 AM
දින සීයේ පොරොන්දුද ? (ර)
දනුෂ්ක Thursday, 12 March 2015 07:00 AM
ලජ්ජා නැද්ද ගිය ආණ්ඩුවේ ප්ලෑන් වලට ගිහින් මුල් ගල තියලා නම ගහගන්න?(හේ)