IMG-LOGO

2025 අගෝස්තු මස 07 වන බ්‍රහස්පතින්දා


කොළඹට ඔබද? මමද?

කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් ආයතන කීපයක් සඳහා රාජගිරියේ පිහිටි මැතිවරණ කාර්යාලයේදී අද ප‍්‍රධාන පක්ෂද ස්වාධීන කණ්ඩායම්ද නාම යෝජනා බාරදුන්නේය. එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් එහි ලේකම්, අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත, පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිලංග සුමතිපාල මහත්වරුද එක්සත් ජාතික පක්ෂයෙන් එහි මහලේකම් තිස්ස අත්තනායක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවී කරුණානායක මහත්වරුද ජනතා විමුක්ති පෙරමුණෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුනිල් හඳුන්නෙත්ති ඇතුළු පිරිසක් එහි වූහ. කොළඹ මහ නගර සභාවේ ප‍්‍රධාන පක්ෂවල පුරපති අපේක්ෂකයන් වන මිලින්ද මොරගොඩ, ඒ. ජේ. එම්. මුසම්මිල්, මනෝ ගනේෂන් යන මහත්වරුද මෙම අවස්ථාවට එක්වූහ. සන්ධාන කොළඹ පුරපති අපේක්ෂක මිලින්ද මොරගොඩ හා එ.ජා.ප. අපේක්ෂක ඒ. ජේ. එම්. මුසම්මිල්. වික‍්‍රමබාහු කරුණාරත්න සහ මනෝ ගනේෂන් ජ.වි.පෙ. පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුනිල් හඳුන්නෙත්ති සුනේත‍්‍රා රණසිංහ ඇතුළු පිරිස පාර්ලිමේන්තු මන්තී‍්‍ර රෝසි සේනානායක දොරටුවේ හිරවේ. ස්වාධීන අපේක්ෂක සමන් අබේගුණවර්ධන ලිමොසින් රථයකින් එයි. බත්තරමුල්ලේ සීලරතන හිමි. උද්යෝගය උතුරයි.



අදහස් (0)

කොළඹට ඔබද? මමද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 214 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 286 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 457 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site