ගාල්ල සිරංගිකා ලොකුකරවිට
බී බී සී පුවත් ඇසුරිණි
කොළොම්බියාවේ පුටුමායෝ දිස්ත්‍රික්කයේ සිදුවූ නායයෑමකින් පුද්ගලයන් 206ක් පමණ මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. රතු කුරුස සංවිධානය පවසන්නේ 220 දෙනකු පමණ අතුරුදන්ව 202ක් පමණ තුවාල ලබා ඇති බවයි.
පසුගිය දින කිහිපයේ පැවති අධික වර්ෂාව නිසා මෙම තත්වය ඇති වූ බවත් ගංගා වල ඉවුරු කැඩී පිටාර ගැලීම හේතුවෙන් නිවාස විශාල සංඛ්‍යාවක් ද යටවී ඇති බවත් බලධාරීහු පවසති.
කොළොම්බියා ජනපති ජුවෑන් මැනුවෙල් සැන්ටෝස් මහතා විසින් එම කළාපය තුළ හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර ඇත.



2025 නොවැම්බර් මස 04
678
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2346
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1727
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොළොම්බියාවේ 206 පණපිටින් වැළෙලෙති