දුරකතන කුළුනු ඉදිකිරීමට ඉඩම් තෝරාගත් බව කියමින් ඉඩමට රුපියල් ලක්ෂ තිහ හතළිහක කුලියක් ගෙවීමට පෙර සුළු මුදලක් බැංකුවක තැන්පත් කරන ලෙස ඉල්ලන ඉංජිනේරුවක බව කියන්නකු සැකපිට අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය කියයි. දඹුල්ලේ එවැනි ඉඩමක කුළුනක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 40ක් ගෙවන බව කියා රුපියල් 49950ක් බැංකු ගිණුමකට තැන්පත් කරවා ගන්නට ගිය බව කියන එම පුද්ගලයා ඉංජිනේරුවකු ලෙස රඟපා ඇතැයි ද ඔහු අද උසාවියට ඉදිරිපත් කරනු ඇතැයි ද පොලිසිය කියයි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
‘කුළුනු ඉංජිනේරුවා“ කොටුවේ
නෙයිල් Friday, 23 December 2011 03:17 PM
ශ්‍රී ලාංකික මහ බැංකුවේ අධිපති වෙන්න හොද සුදුසුකමක් ! ඔහු සතු දක්ෂතා තවමත් ශ්‍රී ලංකාව හඳුනාගෙන ඇත්දැයි සැකයකි අතිවිශිෂ්ඨයි!